පාන්_ගැන_ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පාන්_ගැන_ප්‍රශ්නයක්

පාන් අර කන්නෙ අන්න ඒව :yes: :yes:

ගෙවල් පැත්තෙ අතුරු පාරවල් වල තියෙන පොඩි කඩවලට පාං දාන්නෙ එක බේකරියකිං හන්දියෙ ලස්සනට හදල හෙන පිලිවෙලට තියෙන කඩවලට පාං දාන්නෙ තව බේකරියකිං :yes: :yes:
මේ කඩ වර්ග දෙකේම පාං කාල තියෙනව :yes: :yes:
ගමේ කඩේ පාං ගත්තාම බඩ පිරෙනකං පාං 3කාලකට වඩා කෑවෑකි ඒත් හන්දියෙන් පාං ගෙනාපු දවසට කොච්චර බඩගිනි තිබ්බත් පාං කෑලි 2කට වඩා කන්න බෑ :no: :no:
කාල ටිකකිං උගුර ගාවට එනකං පිරිල වගේ දැනෙන්නෙ කෑලි දෙකක් කෑවත් අමාරුයි :sorry: :sorry:

ඇයි මෙහෙම වෙන්නෙ ලොකු ලොකු කඩවල පාං වලට මොනා හරි රසායන ද්‍රව්‍යවත් දානවද ? :eek: :eek:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිනං වෙන්න ඕනේ ඔකේ අනිත් පැත්ත නෙ. පොඩ්ඩක් කාපුවම බඩ පිරෙනවනන් පාන් කඩේට පාඩුයි නෙ. මිනිස්සු පාන් අඩුවෙන් ගෙනියන්නෙ. හොඳට කන්න පුළුවන් වෙන්න හැදුවොත් නෙ පාන් මුදලාලිට වාසි.

    අපේ පැත්තෙත් සාමාන්‍ය පාන් කන්න පුළුවන් බඩගිනි වෙලාවට. අර සැන්විච් පාන් කියන ජාතිය(උඩ පොත්ත නැති එක) නං කන්න බෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඉක්මනට බඩ පිරෙන කඩේ පාන්වලට යීස්ට් දාලා වැඩි ඇති බන්
    මට නම් ස.උ.පී යටතේ ඕනෑම පාන් වර්ගයකික් තුන් කාලක්ම ඇර දැමිය හැකි හොද මාලු හොද්දක් මස් හොද්දක් එක්ක අල හොද්දක් එක්ක :P

    bread_sri_lanka.jpg
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ හරියේ තියෙන පාන් නම් තුන්කාලක් කන්න පුළුවන් කිසිම අවුලක් නැතිව...
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ඉක්මනට බඩ පිරෙන කඩේ පාන්වලට යීස්ට් දාලා වැඩි ඇති බන්
    මට නම් ස.උ.පී යටතේ ඕනෑම පාන් වර්ගයකික් තුන් කාලක්ම ඇර දැමිය හැකි හොද මාලු හොද්දක් මස් හොද්දක් එක්ක අල හොද්දක් එක්ක :P

    bread_sri_lanka.jpg
    Edit karalapinthurayak damma ne. ape gedara paan ada pan kamu kiyala aye one na kiwwa. dan pan kanna hithenawa oii :lol:malu th thiyenawa:(
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දර පෝරණු හා අවන් එකෙන් හදනකොට වෙනසද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දර පෝරණු හා අවන් එකෙන් හදනකොට වෙනසද?

    :yes::yes:
    පෝරණුවේ පාං හදනකොට පිටි කිලෝ 50 කට ඊස්ට් ග්‍රෑම් 150ක් වගේ දාන්නේ.

    අවන් එකේ හදන ඒවට පිටි කිලෝ 10 කට ඊස්ට් ග්‍රෑම් 150 ක් විතර දානවා.මොකද අවන් එක පොඩි නිසා වැඩි පාං ප්‍රමාණයක් පුච්චගන්න ඉක්මනට පිටි පිපෙන්න ඕනි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    පාන් කොහේ හදපුව උනත් ගේමක් නැතුව රාත්තලක් බස්සනවා මිරිසට හදපු පරිප්පු හෝ මාළු හොද්දක් තියනවනම් :P
    හොදි නැතුව නම් බෑ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    පාන් කොහේ හදපුව උනත් ගේමක් නැතුව රාත්තලක් බස්සනවා මිරිසට හදපු පරිප්පු හෝ මාළු හොද්දක් තියනවනම් :P
    හොදි නැතුව නම් බෑ.

    :yes: :yes: :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරිනං වෙන්න ඕනේ ඔකේ අනිත් පැත්ත නෙ. පොඩ්ඩක් කාපුවම බඩ පිරෙනවනන් පාන් කඩේට පාඩුයි නෙ. මිනිස්සු පාන් අඩුවෙන් ගෙනියන්නෙ. හොඳට කන්න පුළුවන් වෙන්න හැදුවොත් නෙ පාන් මුදලාලිට වාසි.

    අපේ පැත්තෙත් සාමාන්‍ය පාන් කන්න පුළුවන් බඩගිනි වෙලාවට. අර සැන්විච් පාන් කියන ජාතිය(උඩ පොත්ත නැති එක) නං කන්න බෑ.

    කඩ කාරය නෙමේනෙ බං පාං හදන්නෙ බේකරි වලිංනෙ හදල දාන්නෙ උන් කාල බලන්නැතුව ඇති සමහර විට :dull: :dull:

    උඹේ කටේ අවුලක් ද දන්නේ නැ කොකටත් ඩොකෙක් හම්බ වෙයන්. .:yes:

    කටේ අවුලක් නං කඩේ අනුව කටේ අවුල මාරු වෙනවයැ ? :baffled: :baffled:

    ඉක්මනට බඩ පිරෙන කඩේ පාන්වලට යීස්ට් දාලා වැඩි ඇති බන්
    මට නම් ස.උ.පී යටතේ ඕනෑම පාන් වර්ගයකික් තුන් කාලක්ම ඇර දැමිය හැකි හොද මාලු හොද්දක් මස් හොද්දක් එක්ක අල හොද්දක් එක්ක :P

    bread_sri_lanka.jpg

    වෙන්ඩ ඇති බඩ පිරුනත් කාපුවහම පිරෙන පිරිල්ලක් නං නෙමේ නිකං හුලං පිරෙව්ව වගේ පිරෙන්නෙ රෑකට එහෙම කෑවාම නිදාගන්නත් බෑ :no: :no:

    අපේ හරියේ තියෙන පාන් නම් තුන්කාලක් කන්න පුළුවන් කිසිම අවුලක් නැතිව...

    Edit karalapinthurayak damma ne. ape gedara paan ada pan kamu kiyala aye one na kiwwa. dan pan kanna hithenawa oii :lol:malu th thiyenawa:(

    දර පෝරණු හා අවන් එකෙන් හදනකොට වෙනසද?

    :yes::yes:
    පෝරණුවේ පාං හදනකොට පිටි කිලෝ 50 කට ඊස්ට් ග්‍රෑම් 150ක් වගේ දාන්නේ.

    අවන් එකේ හදන ඒවට පිටි කිලෝ 10 කට ඊස්ට් ග්‍රෑම් 150 ක් විතර දානවා.මොකද අවන් එක පොඩි නිසා වැඩි පාං ප්‍රමාණයක් පුච්චගන්න ඉක්මනට පිටි පිපෙන්න ඕනි.

    පාන් රාත්තලක් කන එක ගේමක් නැහැ:rolleyes:

    පාන් කොහේ හදපුව උනත් ගේමක් නැතුව රාත්තලක් බස්සනවා මිරිසට හදපු පරිප්පු හෝ මාළු හොද්දක් තියනවනම් :P
    හොදි නැතුව නම් බෑ.

    මට එකයි ගෙදරට එකයි. :lol::lol::lol:

    මං හිතුව මං කනව වැඩියි කියල බැලින්නං ඔක්කොම බඩජාරියොනෙ :baffled: :baffled:
    සම්බෝල + පාං :love: :love: