පාන්_ගැන_ප්රශ්නයක්
පාන් අර කන්නෙ අන්න ඒව

ගෙවල් පැත්තෙ අතුරු පාරවල් වල තියෙන පොඩි කඩවලට පාං දාන්නෙ එක බේකරියකිං හන්දියෙ ලස්සනට හදල හෙන පිලිවෙලට තියෙන කඩවලට පාං දාන්නෙ තව බේකරියකිං

මේ කඩ වර්ග දෙකේම පාං කාල තියෙනව

ගමේ කඩේ පාං ගත්තාම බඩ පිරෙනකං පාං 3කාලකට වඩා කෑවෑකි ඒත් හන්දියෙන් පාං ගෙනාපු දවසට කොච්චර බඩගිනි තිබ්බත් පාං කෑලි 2කට වඩා කන්න බෑ

කාල ටිකකිං උගුර ගාවට එනකං පිරිල වගේ දැනෙන්නෙ කෑලි දෙකක් කෑවත් අමාරුයි

ඇයි මෙහෙම වෙන්නෙ ලොකු ලොකු කඩවල පාං වලට මොනා හරි රසායන ද්රව්යවත් දානවද ?