- ඉස්කොලෙ යන කාලෙ LOVE කරන එක පාසල් වැඩ වලට බාධාවක්ද?

- කෙල්ලෙක් set කරගන්නෙ කොහොමද බන්

- ඉස්කොලෙ යන කලෙ LOVE කරල සිද්ධ උන අමතක නොවන සිදුවීම් එහෙම තියෙ නම් කියන් යමු.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
kk bokkhaඉවසන්න ප්‍රියය, අද දහම් පාසැල් තව ටිකක් ඉන් ඉවර වෙනවා.
dan nagitapan. hondatama dawal welaපාසල් ප්‍රේමේ සුපිරි. අනිවා කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්.
සරමෙයි ෂර්ට් එකෙයි යකා ඉන්න එකක් ඇදන් පලයන් දැන් කෙල්ලෝ හොයන්නේ ඒවා අදින කොල්ලෝ.
ඊට පස්සෙ ටික්ටොක් කරන්න පටන් ගනියි එතනින් උබල දෙන්නගේ ආදරේ මුළු ලෝකෙම දැනගන්නවා මචන්.
ඉස්කෝලේ වැඩ ලේසි වෙනවා මචන් මොකද එතකොට දෙන්නෙක් ඉන්නවනේ තනියෙම ගෙදර වැඩ කරන්න ඕනි නෑ.
ඒකි උබව ලොවෙත් O/L A/L ගොඩ දාලා දෙනවා. උබත් ඒකිට උදව් කරපන්.
කොහොම හරි උබලා දෙන්නම එකම කැම්පස් එකට වරෙන්.
කැම්පස් ගියා කියන්නේ ජීවිතේම ගොඩ මචන් ලව්ද සෙක්ස් ද ඕනි එකක් freedom තියෙන්නේ එතන.
උබලා දෙන්නටම එකතු වෙලා එක්සෑම් එහෙම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් අනික එක්සෑම් ලේසියි බන්.
එහෙම ඩිග්රියත් ගොඩ දාගෙන අන්තිමට බැදපන් ලොවෙත් ජීවිතේ ගොඩම තමයි![]()
ඒලෙවල් එකෙක් නම් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ කියල හිතුවැකි තරමක්,
උබ නවයෙ දහයෙ පොඩි එකෙක් වෙන්න ඕන
ඈ යකෝ ටහුකන්න හුත්තෝ අපි ඉස්සෙල්ලම රු.3000ට චයිනීස් බට්න් කට්ටක් අරගෙන පැය ගාණක් තටබලා ඒකෙ වැල ෆොටෝ එකක් ලෝඩ් කරගෙන බලල හිත සනසගත්තෙ ඒලෙවල් මුල් කාලෙ වගේ.
තොපිට දැන් කිරිබොන වයසෙ ඉදලම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් , මේකට ඇවිත් තව කෙල්ලෙක් සෙට් කරගන්න හැටිත් අහනවා හුත්තලා.
Aniwa.uba thama keloganne araki hodata igenaganiyඔයා ඉස්කෝලෙ යන සූටි ප්‍රේමයක් පටං ගන්න ඉන්න එකෙක්නං ඔන්න ඔය ලබ්බ අමතක කරල ඉගනගනින් හොදට නැත්තං කෙල්ල හොදට ඉගනගෙන උබට පුකෙත් ඇරල යන්නෙ.
ඔය මල්ලි කීය වසරෙද දැන්