පාසල් ප්‍රේමයට මොකද උනේ,

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    • ඉස්කොලෙ යන කාලෙ LOVE කරන එක පාසල් වැඩ වලට බාධාවක්ද?😁
    • කෙල්ලෙක් set කරගන්නෙ කොහොමද බන්😊
    • ඉස්කොලෙ යන කලෙ LOVE කරල සිද්ධ උන අමතක නොවන සිදුවීම් එහෙම තියෙ නම් කියන් යමු. 😍

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    පාසල් ප්‍රේමේ සුපිරි. අනිවා කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්.
    සරමෙයි ෂර්ට් එකෙයි යකා ඉන්න එකක් ඇදන් පලයන් දැන් කෙල්ලෝ හොයන්නේ ඒවා අදින කොල්ලෝ.
    ඊට පස්සෙ ටික්ටොක් කරන්න පටන් ගනියි එතනින් උබල දෙන්නගේ ආදරේ මුළු ලෝකෙම දැනගන්නවා මචන්.
    ඉස්කෝලේ වැඩ ලේසි වෙනවා මචන් මොකද එතකොට දෙන්නෙක් ඉන්නවනේ තනියෙම ගෙදර වැඩ කරන්න ඕනි නෑ.
    ඒකි උබව ලොවෙත් O/L A/L ගොඩ දාලා දෙනවා. උබත් ඒකිට උදව් කරපන්.
    කොහොම හරි උබලා දෙන්නම එකම කැම්පස් එකට වරෙන්.
    කැම්පස් ගියා කියන්නේ ජීවිතේම ගොඩ මචන් ලව්ද සෙක්ස් ද ඕනි එකක් freedom තියෙන්නේ එතන.
    උබලා දෙන්නටම එකතු වෙලා එක්සෑම් එහෙම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් අනික එක්සෑම් ලේසියි බන්.
    එහෙම ඩිග්රියත් ගොඩ දාගෙන අන්තිමට බැදපන් ලොවෙත් ජීවිතේ ගොඩම තමයි 😎
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔයා ඉස්කෝලෙ යන සූටි ප්‍රේමයක් පටං ගන්න ඉන්න එකෙක්නං ඔන්න ඔය ලබ්බ අමතක කරල ඉගනගනින් හොදට නැත්තං කෙල්ල හොදට ඉගනගෙන උබට පුකෙත් ඇරල යන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Denzel Washington Oscars GIF by The Academy Awards
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඉස්සල්ලම 10 දි එකියකට ට්‍රයි කරා ඒකි කැමති උනේ නෑ.
    පස්සේ A/L කාලේ තවත් එකියකට ට්‍රයි කරා ඒකිත් කැමති උනේ නෑ.
    ඉතිං පාසල් ප්‍රේමයක් නෑ.
     
    • Haha
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒලෙවල් එකෙක් නම් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ කියල හිතුවැකි තරමක්,

    උබ නවයෙ දහයෙ පොඩි එකෙක් වෙන්න ඕන

    ඈ යකෝ ටහුකන්න හුත්තෝ අපි ඉස්සෙල්ලම රු.3000ට චයිනීස් බට්න් කට්ටක් අරගෙන පැය ගාණක් තටබලා ඒකෙ වැල ෆොටෝ එකක් ලෝඩ් කරගෙන බලල හිත සනසගත්තෙ ඒලෙවල් මුල් කාලෙ වගේ.

    තොපිට දැන් කිරිබොන වයසෙ ඉදලම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් , මේකට ඇවිත් තව කෙල්ලෙක් සෙට් කරගන්න හැටිත් අහනවා හුත්තලා.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    පාසල් ප්‍රේමේ සුපිරි. අනිවා කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්.
    සරමෙයි ෂර්ට් එකෙයි යකා ඉන්න එකක් ඇදන් පලයන් දැන් කෙල්ලෝ හොයන්නේ ඒවා අදින කොල්ලෝ.
    ඊට පස්සෙ ටික්ටොක් කරන්න පටන් ගනියි එතනින් උබල දෙන්නගේ ආදරේ මුළු ලෝකෙම දැනගන්නවා මචන්.
    ඉස්කෝලේ වැඩ ලේසි වෙනවා මචන් මොකද එතකොට දෙන්නෙක් ඉන්නවනේ තනියෙම ගෙදර වැඩ කරන්න ඕනි නෑ.
    ඒකි උබව ලොවෙත් O/L A/L ගොඩ දාලා දෙනවා. උබත් ඒකිට උදව් කරපන්.
    කොහොම හරි උබලා දෙන්නම එකම කැම්පස් එකට වරෙන්.
    කැම්පස් ගියා කියන්නේ ජීවිතේම ගොඩ මචන් ලව්ද සෙක්ස් ද ඕනි එකක් freedom තියෙන්නේ එතන.
    උබලා දෙන්නටම එකතු වෙලා එක්සෑම් එහෙම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් අනික එක්සෑම් ලේසියි බන්.
    එහෙම ඩිග්රියත් ගොඩ දාගෙන අන්තිමට බැදපන් ලොවෙත් ජීවිතේ ගොඩම තමයි 😎
    dan nagitapan. hondatama dawal wela
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒලෙවල් එකෙක් නම් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ කියල හිතුවැකි තරමක්,

    උබ නවයෙ දහයෙ පොඩි එකෙක් වෙන්න ඕන

    ඈ යකෝ ටහුකන්න හුත්තෝ අපි ඉස්සෙල්ලම රු.3000ට චයිනීස් බට්න් කට්ටක් අරගෙන පැය ගාණක් තටබලා ඒකෙ වැල ෆොටෝ එකක් ලෝඩ් කරගෙන බලල හිත සනසගත්තෙ ඒලෙවල් මුල් කාලෙ වගේ.

    තොපිට දැන් කිරිබොන වයසෙ ඉදලම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් , මේකට ඇවිත් තව කෙල්ලෙක් සෙට් කරගන්න හැටිත් අහනවා හුත්තලා.

    සන්සුන් වන්න සන්සුන් වන්න
     
    • Sad
    Reactions: Erzo

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔයා ඉස්කෝලෙ යන සූටි ප්‍රේමයක් පටං ගන්න ඉන්න එකෙක්නං ඔන්න ඔය ලබ්බ අමතක කරල ඉගනගනින් හොදට නැත්තං කෙල්ල හොදට ඉගනගෙන උබට පුකෙත් ඇරල යන්නෙ.
    Aniwa.uba thama keloganne araki hodata igenaganiy
     
    • Like
    Reactions: Solo Rider