පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    lankafx lankafx is online now
    Banned
    lankafx is an unknown quantity at this point

    Posts: 91
    Join Date: Apr 2015
    Report Post
    Today, 10:34 AM

    :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලකන්නි සක්කිලියෝ හැම මගුලට දේශපාලනේ ගාවන්නේ නැතුව පලයන් අවජාතකය..උබලගේ ෆේක් ටික තමයි මේ එලකිරියම කාල තියෙන්නේ..උබට මේ ළමයාගේ ඇක්සිඩන්ට් එකත් දේශපාලන කතාවක්..එකෙන්ම පේනවා යකෝ තෝ බත්පැකට් එකට වදපු අම්මවත් විකුණන ජාතියේ අසමජ්ජතියෙක් කියල..උබලගේ මහා එක මැරිලා තොපි ඔක්කොම මේ එලකිරියෙන් ගිය දවසට තමයි මේ එලකිරිය ඉස්සර වගේ මනුස්සයෙක්ට එන්න පුළුවන් තත්වෙකට එන්නේ..මෙතන හැමෝම එකා වගේ මේ ළමයට වෙච්ච කරදරේ ගැන දුක් වෙනවා..තෝ කාලකන්නිය එකෙනුත් දේශපාලන වාසි ගන්න හදවනව..ලැජ්ජයි යකෝ..ගිහින් මැරියන් තෝ..ඒ මැරිලවත් උබේ මේ කාලකන්නි පව්කාර ආත්මෙන් මිදියන්..අපරාදේ ඒ ළමය වෙනුවට තෝව හැප්පෙන්න තිබ්බේ කාලකන්නිය..

    well said :yes: :yes: :yes: :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ආයේ කතා දෙකක් නෑ 99% ක්ම අර පැහැර අවලං ත්‍රිවිල් කාරයාගේ වැරැද්ද........ ඌ අම්මෙක්ට ජාතක වෙලා ඉපදුනානම් මනුස්සකම ගැන දන්නවා...... ඒ මනුස්සකමට අරම හැප්පුණු කෙනෙක්ව ඔහොම දාලා පැනලා දුවන්නේ නෑ......

    හැබැයි මෙතන ඔය පාර පැනපු ඉස්කෝලේ ලමයාගේත් වැරද්දක් දකිනවා....... වාහන නවත්තපු පලියට ඔහොම වේගෙන් පාර පනින එක අන්තිම අවධානම්....... විශේෂෙන්ම ඔය වගේ පඩත්තල අවජාතක කාලකන්නි රියදුරෝ ඉන්න මේ වගේ රටක....... කන්ටේනර් ට්‍රක් එක පාරේ තියෙන්නේ හරියට බිත්තියක් තියල වගේ..... එකෙන් එහා පැත්ත කොහොමත්ම පේන්නේ නෑ..... සාමාන්යෙන් එහෙම තියෙද්දී පාර පනින කෙනෙක් පොඩ්ඩක් තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ එහා පැත්ත ගැන...... ඔන්න කාර් එකක් වැන් එකක් වගේ තියෙද්දී නම් ඒක අස්සෙන් හෝ එකට උඩින් පේනවා එහා පැත්තෙන් මොනවා හරි එනවනම්.......

    කන්ටේනර් ඩ්‍රයිවර් ඉක්මනින් යන්න කිව්ව එකත් වැරදියි..... ඒකා හරිනම් එහා පැත්තේ ගෝලයාට කියන්න ඕනේ පාරට අත දාපිය කියලා....... අනික ඔය උස වාහනෙන් අත දාලා නවතින්න කියලා සිග්නල් කලත් පොඩි වාහන වලට ඒක පේනවා අඩුයි උස හින්දා.......

    මටත් ඔය වගේ නුලෙන් බේරුණු අවස්තාවක් තියෙනවා බොරැල්ලේ සයිකල් බසාර් එක ළඟ කලර් ලයිට් එකේ... පාර පනින්න ගිහින්..... පාර මාරු වෙද්දී ලොරියක් ලඟින් යද්දී බයික් එකක් ගියා ගෑවී නොගෑවී සිං ගාලා...... පස්සේ පාර පැන්නම එහා පැත්තේ හිටපු වයසක අන්කල් කෙනෙක් මට කතා කරලා කිව්වා පුතා මේක ලංකාව...... මේ රටේ චාරයක් නැති රියදුරෝ වැහි වහැලා....... එනිසා කොයි වෙලාවකවත් පාරේ යද්දී එක්කෝ පාර මාරුවෙද්දී පාරේ යන අනිත් කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන විශ්වාසේ තියන්න එපා කියලා........
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දැන් හරිද දන්නෙ නෑ අරූට.....!!!!

    http://elakiri.com/forum/showthread.php?t=1677420

    මේ thread එක බැලුවද ?
    මනුස්සයෙක් අතින් වරදක් උනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්න හිතෙන තත්වයක් එන්න නීති රීති වෙනස් වෙන්න ඕන නැද්ද ?
    මූ කාපු කට්ට බලපන්..
    දැන් මෙතන කතා කරන්නෙ ඔය ත්‍රී වීල් බල්ල ගැන නෙවේ මම..
    මොකා උනත්..
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    දොයියන්ගේ පිහිටෙන් අර ළමයට කිසිම ආපදාවක් නොවේවා!!
    අරූ අහු උනා නම් සොරි තමයි ඉතින්!
    මිනිස්සු උනාම පොඩ්ඩක ඉවසන්න ඕන! පාරෙ යන්නෙ තමන් විතරක් නෙමේනෙ:angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මට සිරි..යකෝ දැනුයි දැක්කේ හරියට...මම හැමදාම යන එන තැන ඕක..කමල් අයියගේ කම්පියුටර් කඩේ කැමරා වලට අහුවෙලා තියෙන්නේ...ත්‍රිවිල් කාරයා වේවැල්දූව පාරට හරවලා පැනලා යන්නේ...අපරාදේ හරි හමන් එකෙක් හිටියා නම් ඒ වෙලාවේම ඌ පස්සේ පන්නලා අල්ලාගෙන නෙලන්න තිබ්බා හොදට...

    සක්කිලි හැත්ත පාරක හරි විදියට වාහනයක් ගෙනියන්න දන්නේ නෑ...මොලේ නැති සක්කිලි

    ත්‍රිවිල් කාරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන එකෙක් ලු...ඌ බයට පැනලා ගිහින් පස්සේ පොලිසියට බාර වෙලා...
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මොකෙක්ටවත් සපොර්ට් එකට කතාකලේ නෑ..මම කිව්වේ ලමයා ඔහොම දිව්වේ නැත්තන් ඔය අනතුර වලක්වගන්න තිබ්බා කියලා..අර නීතිය මේ නීතිය ඔය නීති එකකින්වත් වැඩක් නෑ තමන්ගේ ජීවිතේට අනතුරක් වුනොත්..මොකද අපිට දිවැස් නෑනේ අනිත් මිනිහා නීතිය රකියිද නැද්ද කියලා..පාර මාරුවෙද්දි අපි පහු කරන වාහනයක් ගානේ එහා පැත්තේ වාහනේ ගැන සලකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ කියන එකයි මම කිව්වේ..උදේ පාන්දර වාලාධියද මොකද්ද පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ..ඔහේගේ ඉස්කෝලෙත් කුරුඳුවත්ත පොලිස් වසමට අයිතිවෙන නිසා නරකද ඒකෙන් ගෙන්නලා අර මම කිව්ව වැඩමුළුව ඉස්කෝලේ තිබ්බොත්..මොකද ඔය ටෝක්ස් අලුයම ලූ කෙල පිඬක් තරම් වෙයි ඒකට සහබාගෙ වුනානන්.

    :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආයේ කතා දෙකක් නෑ 99% ක්ම අර පැහැර අවලං ත්‍රිවිල් කාරයාගේ වැරැද්ද........ ඌ අම්මෙක්ට ජාතක වෙලා ඉපදුනානම් මනුස්සකම ගැන දන්නවා...... ඒ මනුස්සකමට අරම හැප්පුණු කෙනෙක්ව ඔහොම දාලා පැනලා දුවන්නේ නෑ......

    හැබැයි මෙතන ඔය පාර පැනපු ඉස්කෝලේ ලමයාගේත් වැරද්දක් දකිනවා....... වාහන නවත්තපු පලියට ඔහොම වේගෙන් පාර පනින එක අන්තිම අවධානම්....... විශේෂෙන්ම ඔය වගේ පඩත්තල අවජාතක කාලකන්නි රියදුරෝ ඉන්න මේ වගේ රටක....... කන්ටේනර් ට්‍රක් එක පාරේ තියෙන්නේ හරියට බිත්තියක් තියල වගේ..... එකෙන් එහා පැත්ත කොහොමත්ම පේන්නේ නෑ..... සාමාන්යෙන් එහෙම තියෙද්දී පාර පනින කෙනෙක් පොඩ්ඩක් තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ එහා පැත්ත ගැන...... ඔන්න කාර් එකක් වැන් එකක් වගේ තියෙද්දී නම් ඒක අස්සෙන් හෝ එකට උඩින් පේනවා එහා පැත්තෙන් මොනවා හරි එනවනම්.......

    කන්ටේනර් ඩ්‍රයිවර් ඉක්මනින් යන්න කිව්ව එකත් වැරදියි..... ඒකා හරිනම් එහා පැත්තේ ගෝලයාට කියන්න ඕනේ පාරට අත දාපිය කියලා....... අනික ඔය උස වාහනෙන් අත දාලා නවතින්න කියලා සිග්නල් කලත් පොඩි වාහන වලට ඒක පේනවා අඩුයි උස හින්දා.......

    මටත් ඔය වගේ නුලෙන් බේරුණු අවස්තාවක් තියෙනවා බොරැල්ලේ සයිකල් බසාර් එක ළඟ කලර් ලයිට් එකේ... පාර පනින්න ගිහින්..... පාර මාරු වෙද්දී ලොරියක් ලඟින් යද්දී බයික් එකක් ගියා ගෑවී නොගෑවී සිං ගාලා...... පස්සේ පාර පැන්නම එහා පැත්තේ හිටපු වයසක අන්කල් කෙනෙක් මට කතා කරලා කිව්වා පුතා මේක ලංකාව...... මේ රටේ චාරයක් නැති රියදුරෝ වැහි වහැලා....... එනිසා කොයි වෙලාවකවත් පාරේ යද්දී එක්කෝ පාර මාරුවෙද්දී පාරේ යන අනිත් කිසිම කෙනෙක් කිසිම දෙයක් ගැන විශ්වාසේ තියන්න එපා කියලා........

    අපරාදෙ:(
     
    එක පාරක් රාජගිරියේදී බස් එකකිං අංකල් කෙනෙක් බැස්සා පාර මැදදි...ආයේ මොනවා කියනවද අංකල් කෙලින්ම මගේ බයික් එකේ...ටැංකියේ කකුල් උඩ ගිහින් පතබෑඋනේ...දෙන්නත් එක්කම බිම..ඌ මගෙන් අහනවා කොහෙද ඕයි යන්නේ කියලා..නකියට මම කිව්වා තමුසේ කොහෙද ඕයි පාර මැද තියෙන බස් එකක් පනින්නේ කියලා...මිනිස්සුත් බැන්නා පොරට ...බලද්දී බස් එකේ කොන්දා තමයි බස්සලා තියෙන්නේ හෝල්ට් එකේ නවත්තන්නේ නෑ කියලා..
     
    සංජි.. ඒ කෙල්ල ඉක්මනින් පනින්නේ තමන් නිසා වාහන ටික බ්ලොක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉක්මනින් පාර මාරු වෙන්න ඕන කියන අදහසින් නෙමෙයිද බං???
    කහ ඉරක් දැක්කම කොච්චර පාර ක්ලියට් උනත් ඇක්සලරේටරයෙන් මගේ කකුල උඩට එන්නේ පුරුද්දට. ඒ මට ඩ්‍රයිවිං උගන්නපු උං එහෙම මට උගන්වලා තියෙන නිසා. මම සල්ලි දීලා ට්‍රයල් පාස් නොවුන නිසා. දවස් දෙකක් ට්‍රයල් ෆේල් වෙලා තුන් වෙනි වතාවට පාස් වෙච්ච නිසා. දැං කාලකන්නි ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම පගාව දීලා ලයිසොන් ගන්නවා. ඊට පස්සේ පාරවල් උගේ වගේ එලවන්න ගන්නවා.. ඔය කැ* ත්‍රීවිල් පො**යාත් එහෙම එකෙක් වෙන්ට ඕනේ සුවර් එකට.. ජීවිතාන්තෙටම ලසියන් කෑන්සල් කොරලා අවුරුදු 05ක්වත් හිරේ යවන්න ඕනේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇන්ටි අද හවස..
    මම එලකිරියෙන් සමුගනිමි කියල thread එකක් දැම්මොත් කව්ද වගකියන්නෙ

    :(

    :lol:
    එහෙම කියපු කීප වතාවක්ම මම දැක්කා... ඔය ඉන්නෙ යස අගේට..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජන්තු අයියා;18406385 said:
    එක පාරක් රාජගිරියේදී බස් එකකිං අංකල් කෙනෙක් බැස්සා පාර මැදදි...ආයේ මොනවා කියනවද අංකල් කෙලින්ම මගේ බයික් එකේ...ටැංකියේ කකුල් උඩ ගිහින් පතබෑඋනේ...දෙන්නත් එක්කම බිම..ඌ මගෙන් අහනවා කොහෙද ඕයි යන්නේ කියලා..නකියට මම කිව්වා තමුසේ කොහෙද ඕයි පාර මැද තියෙන බස් එකක් පනින්නේ කියලා...මිනිස්සුත් බැන්නා පොරට ...බලද්දී බස් එකේ කොන්දා තමයි බස්සලා තියෙන්නේ හෝල්ට් එකේ නවත්තන්නේ නෑ කියලා..

    පව් ඔයි වයසක මිනිස්සුන්ට බනින්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කියන දේ තේරුම් ගත්ත බං.....
    හැබැයි මේ වගේ පාහරයන්ට සපෝට් එකට වක්‍රව හෝ කතා කරන්න එපා.

    කිඹුලයිය කොර උනාවත් ද??? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;18406385 said:
    එක පාරක් රාජගිරියේදී බස් එකකිං අංකල් කෙනෙක් බැස්සා පාර මැදදි...ආයේ මොනවා කියනවද අංකල් කෙලින්ම මගේ බයික් එකේ...ටැංකියේ කකුල් උඩ ගිහින් පතබෑඋනේ...දෙන්නත් එක්කම බිම..ඌ මගෙන් අහනවා කොහෙද ඕයි යන්නේ කියලා..නකියට මම කිව්වා තමුසේ කොහෙද ඕයි පාර මැද තියෙන බස් එකක් පනින්නේ කියලා...මිනිස්සුත් බැන්නා පොරට ...බලද්දී බස් එකේ කොන්දා තමයි බස්සලා තියෙන්නේ හෝල්ට් එකේ නවත්තන්නේ නෑ කියලා..

    ඔතන මහා හු*න බස් හෝල්ට් එකක් බං....... ඔතන බහින මිනිස්සුන්ටත් සිහිය නෑ..... ගාල කඩාගත්තු හරක් වගේ පනින්නේ.......

    ඔක්කොටම වඩා ආතල් තියෙන්නේ 4ට 4.30 විතර මරදානේ ඉඳන් බොරැල්ල පැත්තට වරෙන්කෝ බලන්න අර මරදාන ස්ටේෂන් එකේ කෝච්චි අල්ලන්න පාර පුරාම දුවන රාජ්‍ය සේවකයෝ ටික බලන්න...... ගාලේ හරක් යනවා ඔයිට වඩා විනීතව....... පිස්සෝ රැලක් තනිකරම....... පාර පුරාම..... එහෙන් පනිනවා මෙහෙන් පනිනවා.......