

පකිස්තානු කන්ඩායමට වඩා ශ්රී ලන්කා කන්ඩායම හොදයි කියන්නේ ඇයි?
01.බෝලෙන් බෝලෙට බෝලර් ලගට ගිහිල්ලා පිස්සු කියවන නායකයෙක් අපිට නැති නිසා.
02.රන් අවුට් එකක් වෙලා දෙන්නම එකම පැත්තෙ ඉන්නකොට අවුට් මමද,එයාද කියලා අම්පයර්ගෙන් අහ අහ ඉන්නේ නැතුව කන්ඩායම වෙනුවෙන් තමන්ගේ කඩුල්ල පුජා කරන්න අපිට පුලුවන් නිසා.
03.හතරේ පහරක් ගහපු හැටියේ බෝලර්ව කන්න දගලන නායකයෙක් අපිට නැති නිසා.
04.පිච් එක මැද්දට පැනලා ටර්ෆ් එක කඩතොලු කරන උන් අපේ ටීම් එකේ නැති හින්දා.
05.බබා කැච් මිස් කරන එවුන් අපේ ටීම් එකේ නැති හින්දා
06.හතරක් ගැහුවාම බනින කැච් එකක් මිස් කරහම හොදයි කියලා ඔලුව අතගාන මෝඩ කැප්ටන් කෙනෙක් අපිට නැති හින්දා.(හික්ස්)
07.අවුට් නැ කියලා පෙනිපෙනිත් හොර අවුට් ගන්න දගලන කීපර් කෙනෙක් අපිට නැති හින්දා.
08.අන්තිම බෝලෙ දක්වාම තරගය අත්නොහරින කන්ඩායමක් අපිට ඇති හින්දා.
09.සල්ලි වලට තමන්ගේ අම්මත් විකුනන එවුන් නොවෙන නිසා.....................
![]()
....පැරදුනත් අපිට අපේ ටීම් එක හොදයි....
![]()
<<<>>>
http://www.telegraph.co.uk/news/worldnews/asia/pakistan/7564260/Pakistani-cricketer-admits-he-is-already-married-on-eve-of-second-wedding.html
දුනුහිටුවාවේ සු;9569152 said:බය වෙලා ඩිල්ෂන්ට හුජ්ජ පැන්නා නෙ?
අනිවා මචන්. දිනුම පැරදුම දෙකම අපිට බාරගන්න පුලුවන්. කොහොම උනත් අපේ ටීම් එක තමයි මේ පාර දිනන්නෙ.![]()
![]()

