පෑරදිලත් පක්කොන්ට වඩා අපෙ කොල්ලො හොදයි ක&#3538

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    උබට එකක් අමතක උනා නේ බන්.
    10. පිට්ටනිය මැද්දේ ලජ්ජා නැතුව කලිසම ගලවන නායක යෙක් අපට නැති නිසා.:lol::lol:

    ජය වේවා ශ්‍රී ලංකා පිලට..


    cricket_lasith_malinga2_102.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගේම් ෆික්ස් කරන කොල්ලො අපේ ටීම් එකේ නැති නිසා


    අනික් අතින්


    මැච් එක මොන අතට පෙරළුනත් ක්‍රිකටස්ලව තනි නොකර , පපරෙ සද්දෙ බිංදුවක් වත් අඩු නොකර අන්තිම බෝලෙ වෙනකං පිටියෙ ඉන්න තරං
    බලන මිනිස්සුන්ගෙ හිත හොඳ හින්ද
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පකිස්තානු කන්ඩායමට වඩා ශ්‍රී ලන්කා කන්ඩායම හොදයි කියන්නේ ඇයි?

    01.බෝලෙන් බෝලෙට බෝලර් ලගට ගිහිල්ලා පිස්සු කියවන නායකයෙක් අපිට නැති නිසා.:baffled:

    02.රන් අවුට් එකක් වෙලා දෙන්නම එකම පැත්තෙ ඉන්නකොට අවුට් මමද,එයාද කියලා අම්පයර්ගෙන් අහ අහ ඉන්නේ නැතුව කන්ඩායම වෙනුවෙන් තමන්ගේ කඩුල්ල පුජා කරන්න අපිට පුලුවන් නිසා.:lol:

    03.හතරේ පහරක් ගහපු හැටියේ බෝලර්ව කන්න දගලන නායකයෙක් අපිට නැති නිසා.:P

    04.පිච් එක මැද්දට පැනලා ටර්ෆ් එක කඩතොලු කරන උන් අපේ ටීම් එකේ නැති හින්දා.:angry:

    05.බබා කැච් මිස් කරන එවුන් අපේ ටීම් එකේ නැති හින්දා :rofl:

    06.හතරක් ගැහුවාම බනින කැච් එකක් මිස් කරහම හොදයි කියලා ඔලුව අතගාන මෝඩ කැප්ටන් කෙනෙක් අපිට නැති හින්දා.(හික්ස්):oo:

    07.අවුට් නැ කියලා පෙනිපෙනිත් හොර අවුට් ගන්න දගලන කීපර් කෙනෙක් අපිට නැති හින්දා.:growl:

    08.අන්තිම බෝලෙ දක්වාම තරගය අත්නොහරින කන්ඩායමක් අපිට ඇති හින්දා. :love:

    09.සල්ලි වලට තමන්ගේ අම්මත් විකුනන එවුන් නොවෙන නිසා..................... :D

    2z5u16r.jpg

    :oo::oo::oo:

    :love:....පැරදුනත් අපිට අපේ ටීම් එක හොදයි....:love:

    21mr9fq.gif


    <<<>>>

    10. බොම්බ ගහලාවත් අපිව නවත්වන්න බැරි හින්දා....

    11. මැච් එකක බොලයක් දාන්න...ලෝකෙම තියෙන තහනම් උත්තේජක බොන්න ඕනේ නැති හින්දා

    12. පිට්ටනි මැද්දේ..... ඇඳුම් නැතුව.... ලොකෙට ආතල් දෙන්න යන්නේ නැති හින්දා.

    13. හොර කසාද නැති හන්දා.. (Shoaib Malik)


    PHP:
    http://www.telegraph.co.uk/news/worldnews/asia/pakistan/7564260/Pakistani-cricketer-admits-he-is-already-married-on-eve-of-second-wedding.html
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හැබැයි අද දිල්ෂාන් ගොයියා ඕස්ට්‍රේලියන් කාරයෝ කුණුහරුප දෙකක් කියපු හැටියේ වැඩේ අවුල් කරගෙන අවුට් වෙච්ච එක ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ. මෑන්ස්ට ඉවසීම පුරුදු කරන්න ඕනේ.