එල එලEla. Niyama wadak matath puluwan widiyata help ekak dennam.
SUNIL T මට පොත් පත් ටිකක් අරන් දෙනවා කියලා කීවා...

මොන පොත් ද අරන් දෙනවා කිවෙ
හරි මචන් දැම්මා. . පොඩි ගානක් වැඩිපුර ඇති එකෙනුත් මොනවහරි ගන්න. .
ඔන්න අපෙ තවත් යාලුවෙක් බඩු භාර ගන්න කැමති උනා.
Roamstar![]()
http://www.elakiri.com/forum/member.php?u=412394
මෙ ලග අය මෙයාට බඩු භාර දෙන්නත් පුලුවන්.
කිරිබත්ගොඩ, මාකොළ, පෑලියගොඩ, සපුගස්කන්ද, බියගම, වැලිවේරිය, දෙල්ගොඩ අවට










[More] Post Icons You may choose an icon for your message from the following list:

boralesgamuwe.
araganna bari kamak na. Saraswi ekakta list eka denna tiyenne.
eeta wada laba tanak tiyenam salli denna puluwan. combank account ekak oni e wadeta habai.![]()


අයිකන් එකක් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න ගිහින් මොකද්දො ජින්ජිබිරිස් එකක් උනා බං..
ඒක හදන්න යන ටිකට උඹ Quote කරලත් ඉවරයි..


හරි සහො... ලිස්ට් එක මට pm කරන්න හොදෙ...මම හවස හරියටම අහල බලන්නම් මචෝ.. ලිස්ට් එකත් දෙන්නම්කෝ..
A patten nan man baraganna machan.ape office un board wela inne boralesgamuwe