පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ඔන්න අපෙ ela charlie යාලුවා දුන්න දෙවල්. මං කියපු ගමන් කැලනි පන්සල ලගට ඇවිල්ල දුන්නෙ.

    JRdivpR.jpg

    zhpqnuO.jpg

    Ym4cCw5.jpg

    බොහොම පින් සහොදරයා......

    BUMP
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    elama.kalin wathawe wagema.Badulla, monaragala aya poth yawanna amaru nam pm ekak daanna.tharamaka loku set ekak hambaunot colombo walata hari DragonD ta hari genihin dennam man.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔන්න අපෙ ela charlie යාලුවා දුන්න දෙවල්. මං කියපු ගමන් කැලනි පන්සල ලගට ඇවිල්ල දුන්නෙ.

    JRdivpR.jpg

    zhpqnuO.jpg

    Ym4cCw5.jpg

    බොහොම පින් සහොදරයා......
    ela..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    RePost බුවා;20256774 said:
    ඉතාමත් වැඩ අධික කාලයක් මචන් මේක..
    එකයි එන්න බැරි උනේ,
    අශාන් කතා කරලා විස්තරේ කිවා..
    මේ පාරනම් මුදල් පැත්තෙන් විතරයි උදව්වක් කරන්න වෙන්නේ,
    එන්න වෙන්නේ නැති වෙයි මචන්ලා.
    ජලවෙවා...

    ප.ලි. වට්ස් app එකේ චැට් එකේ මැසේජ් 550 + වැටිලා.
    ඒ නිසා හෙමිට කියවන එන්නම් පල්ලෙහාට.....

    අහ්හ් ලොක්කා වැඩ ටික කරගනින් shape එකේ :)
    ඔව් ඔව් හිමිට කියවගෙන වරෙන් ඒ ටික :P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 720
    3. 1/2 කොටු රුල් පොත් 242
    4. පිටු 120 කොටුරුල් පොත් 300
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 185

    7. පැන්සල් 1200

    11. පැස්ටල් -24 පෙට්ටි 100
    12. ප්ලැටිග්නම්-24 පෙට්ටි 5

    21. පාට පැන්සල් පෙට්ටි 25

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ
    .

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,826
    21,147
    113
    adala nene

    බුම්ප්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Bump!