මුලින් ආවෙ ප්රශ්නෙ.ප්රශ්ණ 15
කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ?

මුලින් ආවෙ ප්රශ්නෙ.![]()

මුලින් ආවේ කුකුලා බන්..මොකද්ද බන් ඒ කුණුහරුපෙ......
කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ ඇහුවම මුලින් ආවෙ ප්රශ්නෙලු......
මැරුම් නොකා හරි උත්තරේ දීපන්....![]()
එ කියන්නෙ උඹ![]()
මුලින් ආවේ බිත්තරේ... බිත්තරේ පුපුරල තමයි කිකිළ හෝ පැන්තර් (කුකුළා) ආවේ

මුලින් ආවේ බිත්තරේ... බිත්තරේ පුපුරල තමයි කිකිළි හෝ පැන්තර් (කුකුළා) ආවේ
මුලින් ආවේ බිත්තරේ... බිත්තරේ පුපුරල තමයි කිකිළි හෝ පැන්තර් (කුකුළා) ආවේ

මොකද්ද බන් ඒ කුණුහරුපෙ......
කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ ඇහුවම මුලින් ආවෙ ප්රශ්නෙලු......
මැරුම් නොකා හරි උත්තරේ දීපන්....![]()

ප්රශ්ණ 04
ඔන්න තාත්තල දෙන්නෙකුයි පුතාල දෙන්නෙකුයි මේසෙක වාඩි වෙලා ඉන්නවලු. මේසෙ උඩ ඇපල් ගෙඩි 4ක් තියෙනවලු. හැමෝම එක ඇපල් ගෙඩිය ගානෙ අරගෙන කෑවලු, හැබයි එක ගෙඩියක් ඉතුරු උනාලු........ ඒ කොහොමද?
මට පිස්සු වගේ වෙන ප්රශ්නයක් අහපන්කො බන්
ප්රශ්ණ 15
කිකිළිද මුලින් ආවෙ? බිත්තරේද මුලින් ආවෙ?
මුලින්ම අවේ කුකුලා බන් කිකිලි අවත් කුකුලා නැතුව බිත්තරේ දන්න බැහැනේ