අන්න දස්සයා........ එකෙන්ම දුන්නා උත්තරේ...........![]()
හුෙරේ...........................

අන්න දස්සයා........ එකෙන්ම දුන්නා උත්තරේ...........![]()

අඩේ දැන් වැඩ ඇරෙන්න ලඟයි ඒ නිසා ආයෙ ගෙදර ගිහින් තමයි ලොග් වෙන්නෙ........ එතකන් මේකට උත්තර දීපන්........
මේක සිරා කථාවක් ඒ නිසා ගූගල් කරලා උත්තර හොයන්න තහනම්.........
එක්තරා දවසක ඇමෙරිකාවේ නයිට් ක්ලබ් එකක ඇති වෙච්ච ගින්නකින් මිනිස්සු 400කට වඩා මැරුනා. බිල්ඩිමේ තිබ්බ සුළු වැරද්දක් නිසා තමයි මෙච්චර ගොඩක් මැරුණේ. ඒ නිසාම එරට රජය නීතියක් දැම්මා අලුතෙන් බිල්ඩිමක් හදද්දි මේ විදියට නැතුව බිල්ඩිම හදන්න ඕන කියලා........ මොකද්ද ඒක?

Coconut Grovehave outward opening doors instead of inward opening doors

ඔන්න තාත්තෙකුයි පුතෙකුයි යනවා වාහනයක. වාහනේ ඇක්සිඩෙන්ට් එකක් වෙලා තාත්ත මැරෙනව එතෙනම, පුතත් හොදටම තුවාල වෙලා ඉස්පිරිතාලෙට ගෙනියනවා.ඉස්පිරිතාලෙ ඉන්න ඩොක්ටර් කියනවා මටනම් මෙ ලමය ඔපරේශන් කරන්න බැහැ, මේ ඉන්නෙ මගෙ පුතා කියල. ඒ කොහොමද එහෙම උනේ?
මේකටත් උත්තරයක් දියල්ලා
උරහිසෙන් අත කරකැවිය හැකි නමුත්. වැලමිටෙන් අත නැවිය හැක්කේ එක තලයක පමණි. ඒ ඇයි...?

උරහිසේ තියෙන්නේ ගෝල කුහර සන්දියක් !! වෙලමිටේ තියෙන්නේ වෙන මොකක්ද 1 ක් ( මට හරියට මතක නැ. )
මේවා මොනාද බන් මෙතන අහන්නේ ?? bio ප්‍රශ්න.![]()
![]()

වැලමිට අසවු සන්ධියක් වන අතර...
උරහිස ගෝල කුහර සන්ධියක් වේ.....![]()

අහා..... කොල්ලට තම බයෝ මතකයි වගේ !!!![]()