පුළුටු ගඳවල් එන්නේ පේරේතයෝ නිසාද?

  • May 21, 2011
    297
    41
    28
    පුළුටු ගඳවල් එන්නේ පේරේතයෝ නිසාද?

    ඊයේ රෑ 11ට වගේ අපේ ගෙදර වහලෙට වැලි අහුරක් වැටෙනවා ඇහිලා මම සරමත් උස්සන් එළියට බැස්සා. කවුරුවත්ම හිටියේ නැහැ. ආයෙත් පැයකින් වගේ වැලි සද්දේ ආවා. මම හෙමීට බැල්කනියෙ ඉඳගෙන බැලුවා කවුරුත් ඉන්නවද කියලා. ඒත් කවුරුත් නැහැ ඕයි. හැබැයි නහය කඩන් යන පුළුටු ගඳක් නම් ආවා. මොකද දන්නේ නැහැ නෙ කේස් එක?
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බය වෙච්ච පාර යටි රැව්ල ගිනි අරන් සරම උස්සද්දි ඒ පුලුටු ගඳ ආවවත්ද..මොකද කෙස් පිච්චෙද්දිත් ඒ ගඳ එනවා :rolleyes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වල්ල කරවෙලා ඇති බන්.ඒකයි රෙද්ද ඉස්සුවම පුළුටු ගද එන්නේ.​