පුළුටු ගඳවල් එන්නේ පේරේතයෝ නිසාද?

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    හොදට සබන් ගාල දිනපතා ස්නානය කල පසු උසස් වර්ගයේ සුවඳ විලනයක් පාවිච්චි කරන්න.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    පොඩි නිළමෙ;18937768 said:
    ඊයේ රෑ 11ට වගේ අපේ ගෙදර වහලෙට වැලි අහුරක් වැටෙනවා ඇහිලා මම සරමත් උස්සන් එළියට බැස්සා. කවුරුවත්ම හිටියේ නැහැ. ආයෙත් පැයකින් වගේ වැලි සද්දේ ආවා. මම හෙමීට බැල්කනියෙ ඉඳගෙන බැලුවා කවුරුත් ඉන්නවද කියලා. ඒත් කවුරුත් නැහැ ඕයි. හැබැයි නහය කඩන් යන පුළුටු ගඳක් නම් ආවා. මොකද දන්නේ නැහැ නෙ කේස් එක?

    මචන් එන්න ඇත්තෙ පෙරේතියෙක්... උබ සරම උස්සගෙන එලියට බැස්සාම ඒකී උබ ආරස්සාවට එල්ලගන ඉන්න යන්තරේ දකින්න ඇති සරමට යටින්...
    මීට පස්සේ දිගටම සරම ගලවාගෙනම හිටපන්..

    ;)