පූස් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    පූස් ප්‍රශ්නයක්

    ගෙදර බළල්ලු දෙන්නෙක් ඉන්නව
    දෙන්නම ඉපදුනේ ගෙදර, දැං ලොකුයි..
    එකෙක් කලු පාටයි, අනික තැඹිලිපාටයි..
    කලු එකා රෑට ගම වටේ යනව, අනිත් එකාට තාම එහෙම හිතිල නෑ. ඌ හොඳට කාල බීල ගෙදරටම වෙලා ඉන්නව..
    දැං මේ කලු එකාගෙ පොඩි මැක්කො ප්‍රශ්නයක් තියනෙව..
    කනේ තමා ඉන්නෙ, පොඩි ලේඬි වගේ වැලි ඇට සයිස් මැක්කො කනේ දාරෙ පිරෙන්ඩ ඉන්නව..
    මාත් ඉතිං මැක්කො ටික එක රොත්තට හූරල අරං බිඳිනව..
    වැඩේ මේකයි. මැක්කො අරං දාල ආයෙ දවස් දෙකකින් බලනකොට ඒ වගේම කන් දෙකේ මැක්කො පිරිල..
    යකෝ මැක්කො පියාඹගෙන ඇවිල්ල කනේ වහනවද මංද.. දවස් දෙකට මෙච්චර මැක්කො ගොඩක්..
    අදත් ඔන්න මම මැක්කො අරං දැම්ම.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    Apaye yannada hadanne?lodiya bonna wei ok

    මම මැක්කො මරන්නෙ උඹල ආයෙ හොඳ තැනක ඉපදියල්ල කියල..
    මේ වගේ කරදරකාරී සත්තු වෙන්නැතුව :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    මම මැක්කො මරන්නෙ උඹල ආයෙ හොඳ තැනක ඉපදියල්ල කියල..
    මේ වගේ කරදරකාරී සත්තු වෙන්නැතුව :yes:

    :lol: sinhalu tikath ohomama marapanko ban :rofl:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    කළු පූසා එහෙ මෙහෙ යන හින්දා තමා මැක්කො. :yes:
    එහෙ මෙහෙ ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. :P
    අනිත් එක්කෙනත් ලොකු වුණා ම යන්න ගනියි. :rolleyes:
    අපේ පූසටත් හිතුනොත් මහ රෑ පාන්දර කියලා වෙනසක් නෑ, ඒ වෙලාවට ම එලියට යන්න ඕනා. :baffled:
    ගෙදර දොරවල් වහලා නම්, කෙළින් ම මගෙ කාමරේට ඇවිත් ජනේලෙ ඇරලා දෙනකන් කෑගහනවා. :D
    එලියට ගිහින් ආයෙ ඇතුළට එන්න ජනේල ගාවට ඇවිත් මං ඇතුළට ගන්නකන් කෑගහනවා. :lol:
    පූසො කියන්නෙ මහා පුදුම සත්තු ජාතියක් එක වෙලාවකට. :love:
    උන්ට ඕන දේවල් අපිට කියලා කොහොම හරි කරෝගන්නවා. :)
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ එහෙ මෙහෙ යන්නෙ උට තෝ කසාදයක් බන්දල දුන්නැති නිසානෙ :angry: :angry:
    හැම එකටම පූසට බනින්නැතුව උඹෙන් උට ඉටුවෙන්න ඕනෙ යුතුකම් ඉටු කල්ල ඊටපස්සෙත් මැක්කො ඉන්නවනං බැනපං :angry: :angry:
    තෝ ගිහිං හරි හමං වැදගත් පවුලකිං උට පූසියෙක් හොයල බන්දල දීපං :angry: :angry:
    උගෙ අනික් සහෝදරය උඹලෑ දිහා හින්ද ඌ බොහෝ විට බින්න බහියි එතකොට උඹත් නිදහස් :dull: :dull:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොහෙවත් ඉන්න බළලෙක් හින්දා අපායට පාර කපාගන්න එපා බන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    කළු පූසා එහෙ මෙහෙ යන හින්දා තමා මැක්කො. :yes:
    එහෙ මෙහෙ ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. :P
    අනිත් එක්කෙනත් ලොකු වුණා ම යන්න ගනියි. :rolleyes:
    අපේ පූසටත් හිතුනොත් මහ රෑ පාන්දර කියලා වෙනසක් නෑ, ඒ වෙලාවට ම එලියට යන්න ඕනා. :baffled:
    ගෙදර දොරවල් වහලා නම්, කෙළින් ම මගෙ කාමරේට ඇවිත් ජනේලෙ ඇරලා දෙනකන් කෑගහනවා. :D
    එලියට ගිහින් ආයෙ ඇතුළට එන්න ජනේල ගාවට ඇවිත් මං ඇතුළට ගන්නකන් කෑගහනවා. :lol:
    පූසො කියන්නෙ මහා පුදුම සත්තු ජාතියක් එක වෙලාවකට. :love:
    උන්ට ඕන දේවල් අපිට කියලා කොහොම හරි කරෝගන්නවා. :)

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    ඌ එහෙ මෙහෙ යන්නෙ උට තෝ කසාදයක් බන්දල දුන්නැති නිසානෙ :angry: :angry:
    හැම එකටම පූසට බනින්නැතුව උඹෙන් උට ඉටුවෙන්න ඕනෙ යුතුකම් ඉටු කල්ල ඊටපස්සෙත් මැක්කො ඉන්නවනං බැනපං :angry: :angry:
    තෝ ගිහිං හරි හමං වැදගත් පවුලකිං උට පූසියෙක් හොයල බන්දල දීපං :angry: :angry:
    උගෙ අනික් සහෝදරය උඹලෑ දිහා හින්ද ඌ බොහෝ විට බින්න බහියි එතකොට උඹත් නිදහස් :dull: :dull:

    මටවත් නෑ තාම කවුරුත්... :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල දන්නවද ජොෆ්රි පොඩි කාලෙ මාලිගාවෙ පැටව් හම්බවෙන්න හිටපු පූසියෙක්ගෙ බඩ කපල පැටව් ටික අරගෙන ගිහිං උගෙ තාත්තට දීල :dull: :dull:
    රොබට් ගහල ජොෆ්රිගෙ දත් දෙකක්ද කොහෙද ගැලවෙන්න :oo: :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ ගෙදර ඉන්නෙ නාකි පූසියෙකුයි පොඩි පූසෙකුයි... පොඩි පූසගෙ ආච්චිගෙ විතර වයස නාකි පූසි. ඒත් පොඩි පූස නාකි පූසිගෙ පිට උඩ නැගල මොනාද කරනව... වැඩිහිටියෙක් නේද කියල කිසි ගෞරවයක් දක්වන්නෙ නෑ ඌ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ගෙදර ඉන්නෙ නාකි පූසියෙකුයි පොඩි පූසෙකුයි... පොඩි පූසගෙ ආච්චිගෙ විතර වයස නාකි පූසි. ඒත් පොඩි පූස නාකි පූසිගෙ පිට උඩ නැගල මොනාද කරනව... වැඩිහිටියෙක් නේද කියල කිසි ගෞරවයක් දක්වන්නෙ නෑ ඌ...

    :lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    උඹල දන්නවද ජොෆ්රි පොඩි කාලෙ මාලිගාවෙ පැටව් හම්බවෙන්න හිටපු පූසියෙක්ගෙ බඩ කපල පැටව් ටික අරගෙන ගිහිං උගෙ තාත්තට දීල :dull: :dull:
    රොබට් ගහල ජොෆ්රිගෙ දත් දෙකක්ද කොහෙද ගැලවෙන්න :oo: :oo:

    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,046
    1
    43,458
    113
    අපේ ගෙදර ඉන්නෙ නාකි පූසියෙකුයි පොඩි පූසෙකුයි... පොඩි පූසගෙ ආච්චිගෙ විතර වයස නාකි පූසි. ඒත් පොඩි පූස නාකි පූසිගෙ පිට උඩ නැගල මොනාද කරනව... වැඩිහිටියෙක් නේද කියල කිසි ගෞරවයක් දක්වන්නෙ නෑ ඌ...

    අපේ ගෙදර පූස් ගේ සීන් මම දැකල තියෙනව... සිරාවටම..