පූස් ප්‍රශ්නයක්
ගෙදර බළල්ලු දෙන්නෙක් ඉන්නව
දෙන්නම ඉපදුනේ ගෙදර, දැං ලොකුයි..
එකෙක් කලු පාටයි, අනික තැඹිලිපාටයි..
කලු එකා රෑට ගම වටේ යනව, අනිත් එකාට තාම එහෙම හිතිල නෑ. ඌ හොඳට කාල බීල ගෙදරටම වෙලා ඉන්නව..
දැං මේ කලු එකාගෙ පොඩි මැක්කො ප්‍රශ්නයක් තියනෙව..
කනේ තමා ඉන්නෙ, පොඩි ලේඬි වගේ වැලි ඇට සයිස් මැක්කො කනේ දාරෙ පිරෙන්ඩ ඉන්නව..
මාත් ඉතිං මැක්කො ටික එක රොත්තට හූරල අරං බිඳිනව..
වැඩේ මේකයි. මැක්කො අරං දාල ආයෙ දවස් දෙකකින් බලනකොට ඒ වගේම කන් දෙකේ මැක්කො පිරිල..
යකෝ මැක්කො පියාඹගෙන ඇවිල්ල කනේ වහනවද මංද.. දවස් දෙකට මෙච්චර මැක්කො ගොඩක්..
අදත් ඔන්න මම මැක්කො අරං දැම්ම..

sinhalu tikath ohomama marapanko ban 