පොඩි ප්‍රශ්නයක්,ඔයාලගෙ උදව් ඔනා!!!

Liana

Banned
Apr 11, 2013
107
5
0
පොඩි ප්‍රශ්නයක්,ඔයාලගෙ උදව් ඔනා!!!

විහිලු කියන්න එපා අයියලා අක්කලා. මම සිරියස් කියන්නෙ. මගෙ bf ටයි මටයි ලොකු ප්‍රශ්නයක්. මට මේක විසදගන්න උඩව් වෙන්න. අපේ සම්බන්දෙට හැමොම විඔරුද්ඩ්ශයි. මගේ bf මගේ මහම්මගෙ පුතා.. ඒක ලොකු ප්‍රශ්නයක්ද අයියෙ. එයා ලගදි රට ඉදලා ආවෙ. දැන් අපි දෙන්නට මේකට විසදුමක් නැ.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහම්මා කියන්නෙ ලොකු අම්මටනෙහ්?

    එහෙනම් එක දරුවන්ට බලපාන්න පුලුවන් ජාන නිසා අනෙ මන්දා
    කොහොම උනත් මම හිතන්නෙ ඔතන කිසි ගැලපිමක් නැහැ ඔය දෙන්නා එකතුවිමට මොකද ඔයා
    ඔයාගෙම අයියාව බදිනවා වගෙ වැඩ්ක් වෙන්නෙ සුදු
    ලංකාවෙ මෙච්චර කොල්ලො ඉන්න එකෙ ඔයා වෙන කෙනෙක්ව බදින්න එක තමයි හොදම ඔනනම් කෙනෙක් එලකිරියෙන්ම හොයලා දෙන්නම් මෙකෙ ඉන්න තරමක් ඉන්නෙ කෙල්ලො නැහැ කියලා ත්‍රෙඩ් දාන උන්
    ඔයාගෙ සුදුසුකම් ටික කියන්න අපි බලමු ගැලපෙන කෙනෙක්ව හොයලා අනික කෙන්දර උනත් මෙකෙන්ම බලව ගන්න පුලුවන්බ් අපෙ පවුසි මහත්තයාට කියලා
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    images
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ammata sira aiya saha nangi athara love ekak ne..

    ape gewal gawath oya dema una.. hebei undenna den lassanata innawa. lamayekuth innawa. Srilanka A cricket Team ekata play karanawa pora man nama nam kiyanne ne. honda ne ne.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :confused:

    ජාන සින් එනවා නෙ බන් ඔහොම කසාද වල % බර ගානක් එහෙම නෙද ? මන්දා අරාබියෙනම් ඔවා බලන්නෙ නැහැ එත් හැම ගෙදරකම වගෙ මන්ද බුද්දික ලමයි ඉන්නවා අරාබියෙ ()කුවෙට්වල):yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු කෙලින්න එප හලො.. ඔයා කියන හැටියට නැදැකම, ඔයාගේ අම්මයි, කොල්ලගෙ අම්මයි, අක්කයි නන්ගියි නේද? අයියො ලමයො, ඔයාලට ඔහොම දෙයක් හිතුනෙවත් කොහොමද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ammata sira aiya saha nangi athara love ekak ne..

    ape gewal gawath oya dema una.. hebei undenna den lassanata innawa. lamayekuth innawa. Srilanka A cricket Team ekata play karanawa pora man nama nam kiyanne ne. honda ne ne.

    එහෙම සාරතක උන එවා මමත් දැකලා තියෙනවා අසාරතක උන එවාත් දැකලා තියෙනවා කරුමෙට හරි ලමයින් අඩුපාඩු ඇතිව ඉපදුනොත් ජිවිතෙම දුකනෙ:dull:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :confused:

    ජාන සින් එනවා නෙ බන් ඔහොම කසාද වල % බර ගානක් එහෙම නෙද ? මන්දා අරාබියෙනම් ඔවා බලන්නෙ නැහැ එත් හැම ගෙදරකම වගෙ මන්ද බුද්දික ලමයි ඉන්නවා අරාබියෙ ()කුවෙට්වල):yes:
    ehemada?? :oo:
    uba aththatama kuwait walada inne ? :confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මහම්මා කියන්නෙ ලොකු අම්මටනෙහ්?

    එහෙනම් එක දරුවන්ට බලපාන්න පුලුවන් ජාන නිසා අනෙ මන්දා
    කොහොම උනත් මම හිතන්නෙ ඔතන කිසි ගැලපිමක් නැහැ ඔය දෙන්නා එකතුවිමට මොකද ඔයා
    ඔයාගෙම අයියාව බදිනවා වගෙ වැඩ්ක් වෙන්නෙ සුදු
    ලංකාවෙ මෙච්චර කොල්ලො ඉන්න එකෙ ඔයා වෙන කෙනෙක්ව බදින්න එක තමයි හොදම ඔනනම් කෙනෙක් එලකිරියෙන්ම හොයලා දෙන්නම් මෙකෙ ඉන්න තරමක් ඉන්නෙ කෙල්ලො නැහැ කියලා ත්‍රෙඩ් දාන උන්
    ඔයාගෙ සුදුසුකම් ටික කියන්න අපි බලමු ගැලපෙන කෙනෙක්ව හොයලා අනික කෙන්දර උනත් මෙකෙන්ම බලව ගන්න පුලුවන්බ් අපෙ පවුසි මහත්තයාට කියලා

    අම්මෝ එපා, ඔයාගෙ අයියව බදිනව වගේ වැඬක්නේ:no::no::no::no::no::no::no:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ooka kerunoth oyalata oyalage naadayoth nathi wenawa, ammai thaaththaith nathi wenawa, kawadahari hambena lamainuth nathi wenawa && oyalata adumak adan pare yannath bari wenawa...eekai aththa...

    e nisa dennagema jewith deka winasa wenna ida nodi ooka nawaththanna...
    nawaththannama barinam eeth nawaththanna :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම සාරතක උන එවා මමත් දැකලා තියෙනවා අසාරතක උන එවාත් දැකලා තියෙනවා කරුමෙට හරි ලමයින් අඩුපාඩු ඇතිව ඉපදුනොත් ජිවිතෙම දුකනෙ:dull:
    මෙයා නේද මචන් ලගදි සින්ගපුරු ගියෙ කොල්ල බලන්න කියලා.. එතකොට මේ ඒ දෙන්නද?
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    එහෙම සාරතක උන එවා මමත් දැකලා තියෙනවා අසාරතක උන එවාත් දැකලා තියෙනවා කරුමෙට හරි ලමයින් අඩුපාඩු ඇතිව ඉපදුනොත් ජිවිතෙම දුකනෙ:dull:

    eka eththa machan. mewa anumatha karanna puluwan dewal neme. eth me samajaye oya wage dewal wenawa.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕවා හරියන්නත් පුළුවන් තමයි එත් කෙලවෙන්නත් පුළුවන් නිකන් අවදානමක් ගන්නේ අයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුනේ හලෝ.. තමන්ගෙ ලේ නෑයන් කසාඳ බඳින්න එපා.. ඒකෙන් විඳවන්න වෙන්නෙ ළමයින්ට.. ජාන සමාන නිසා ළමයි මන්දමානසික වෙලා ඉපදනෙවා.. සමහර එවුන්ට තැලිසීමියාව හැදෙනවා.. ඒත් හැමෝටම එහෙම වෙන්නෙත් නෑ.. කරුමයක් තිබුණොත් එහෙම වෙනවා.. මෙච්චර මේ රටේ කොල්ලො ඉඳ්දි තමන්ගෙ සහෝදරයෙක් බඳින්න ලැජ්ජ නැද්ද ගෑනියෙ..:angry:

    එකම අම්මාගෙත් තාත්තාගෙත් සහෝදරයින්ගේ දරුවන් දෙන්නෙක් විවාහ වුණොත් එයාලගෙ දරුවන්ගේ ජාන සමාන වෙනවා..:yes:

    වෛද්‍යවරයෙක්ගෙන් අහනවා කසාඳ බඳින්න කලින්.. අහිංසක දරු පැටවුන්ට දුක් විඳින්න දෙන්න එපා නිස්කාරනේ.. නැත්නම් ළමයි නොහද ඉඳපියව්..:frown: