පැන්සල් - 1050
පිටු 80 චිත්‍ර පොත් - 25
ප්ලටිග්නම් (24) - 20
පැස්ටල්(24) - 22
පිටු 120 තනි රූල් - 50
පිටු 120 කොටු රූල් - 10
පාට පැන්සල්(12) - 3
ඔයිල් papers - 10
පිටු 80 තනි රූල් - 10
Donation money amount - Rs. 25000 + approved
සියල්ල ඔෆිසියේ මිතුරන්ගේ ධන පරත්යාගයන් බව සලකන්න
ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
අපෙ Executer සහ එයගෙ ඔෆිසියෙ කට්ටිය එකතුවෙලා තව බඩු ටිකක් භාර ගත්තා. එ වගෙම මුදල් ආදාරයකුත් දෙනවා.
අපෙ තල්පවිල සහොදරයාත් පැන්සක් පර්ස් 100ක් දෙනවා
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 100
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 750
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
පැන්සල් - 1050
පිටු 80 චිත්‍ර පොත් - 25
ප්ලටිග්නම් (24) - 20
පැස්ටල්(24) - 22
පිටු 120 තනි රූල් - 50
පිටු 120 කොටු රූල් - 10
පාට පැන්සල්(12) - 3
ඔයිල් papers - 10
පිටු 80 තනි රූල් - 10
Donation money amount - Rs. 25000 + approved
සියල්ල ඔෆිසියේ මිතුරන්ගේ ධන පරත්යාගයන් බව සලකන්න

වැඩේ නම් හොඳට යනව නේද..???? පහුගිය නිවාඩු දවස් ටිකේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නත් බැරි උනා.. රොක්සියෝ මම මේ ටිකේ ඔෆීසියේ මසුරු සිටාලා ටිකට දන්දීමේ ආධීනව කියල දෙනවා..

oya tika mehetath ewapan record karala ape untikatath danna![]()

සරලව කියන්නම් වැඩේ ගොඩ දාන විදිය
අවශ්‍ය දෑ : A 4 කොලයක් සහ පෑනක්
මුලින්ම ලොවෙත් donation වලට කැමති පොරක්/ එකියක් ලගට යන්න
A 4 එකේ නම ලියල amount එකට ලොකු ගානක් දාගන්න මොකද ඊට පස්සේ දෙන එවුන් දෙන්නේ කලින් දීපු එකාගේ ගාන බලල මුල් සෙට් එක 1000න් පටන් ගත්තොත් පිළිවෙලට කට්ටියම 1000 බැගින් ලියයි
මේ ක්‍රමේ අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි බල බල ඉන්නේ නැතුව කරහන්![]()

mama karala beluwa..ape un denne ne bn...
gahala ganna one mungen nam..![]()

mama karala beluwa..ape un denne ne bn...
gahala ganna one mungen nam..![]()

ela ela ...වැඩේ නම් හොඳට යනව නේද..???? පහුගිය නිවාඩු දවස් ටිකේ ත්‍රෙඩ් එක පැත්තෙ එන්නත් බැරි උනා.. රොක්සියෝ මම මේ ටිකේ ඔෆීසියේ මසුරු සිටාලා ටිකට දන්දීමේ ආධීනව කියල දෙනවා..
Man sahenna watun mchan meda para pukuw n widihak karnwa godaaak rashna awa mat .

aniwa wede ohoma tama yanneසරලව කියන්නම් වැඩේ ගොඩ දාන විදිය