පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    spc ද ගන්නෙ...අරයගෙන්

    එයාගෙන් අන්තිමට ගන්න ඔක්කොම වගේ. මං ගෙවල් පැත්තෙන් ගන්නව ගොඩක් නැති නිසා.:yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එයාගෙන් අන්තිමට ගන්න ඔක්කොම වගේ. මං ගෙවල් පැත්තෙන් ගන්නව ගොඩක් නැති නිසා.:yes:
    මම නම්බරයක් දෙන්නම්... එකට කතා කරන්න. ඔයාගෙ පැත්තෙ ඩිලර්. 100ක් ගන්න නිසා අඩුවට පුලුවන
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම්බරයක් දෙන්නම්... එකට කතා කරන්න. ඔයාගෙ පැත්තෙ ඩිලර්. 100ක් ගන්න නිසා අඩුවට පුලුවන

    හරේ එවන්ඩෝ...:yes::yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පිටු 80 තනිරුල් පොත් 150k mama dennam :)

    Me parath Hoda kolla wage Awith Aran Palayan ;)

    Mata Dawasa kiyapan uba enna kalin :yes:

    Hamotama Budusaranai :yes:

    2016-12-21_032114.jpg


    Onna mama Bara Gaththa Poth 150 Ready . Awith aran Yanna Rox..

    Hamotama Jaya !!

    Budusaranai !!!
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....





    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.



    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146


    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 242
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34.
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු


    50.
    පිටු 80 CR තනිරුල් පොත් 73
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78