පොඩි වැඩක් කලා බං...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අපෙත් තියෙනවා. කුරුල්ලන්ට කෑම , වතුර ගේ පිටිපස්සේ තියලා තියෙනවා. පාරේ බල්ලන්ට බොන්න වතුර මුට්ටියක් ගේට්ටුව ළග තියලා තියෙනවා.



    පලි: සරණ ගැන ඇහැ ගහගෙන ඉදපන්. කුරුල්ලන්ව ලේනුන්ව පෙන්න බැහැනේ ඕකුන්ට.
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ.
    අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා. :baffled:
     
    • Like
    Reactions: nrjayasinghe

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මෙන්න මචං මිනිස්සු කරන්න ඕන වැඩ. එලොව මෙලොව දෙලොවම සාර්ථක වෙනවා මේ වගේ වැඩ වලින්. උඹටත් උඹේ ගෙදර අයටත් තව තවත් ධෛර්ය ලැබෙන්න ඕන මේ වගේ වැඩ තව කරන්න. හැමෝටම මේක හොද ආදර්ශයක්.

    එලොවටත් නැති මෙලොවටත් නැති පෝස්ට් වලට වඩා මේ වගේ පෝස්ට් එකක් කොච්චර වටිනවද.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113

    :sorry:සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි.:rofl::rofl: අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ :lol::lol::lol:

    දවස් 2කක්
    හැබැයි හවසට වතුර හලනවලු නේද..
     
    • Like
    Reactions: Protector78

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක... :yes:
     
    • Like
    Reactions: nrjayasinghe