පොඩි වැඩක් කලා බං...

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යකෝ ඒක තමයි අහන්නෙ තොපි මොකටද හිනාවෙන්නෙ..
කපනව පෙති පෙති දැනගනින් :growl::growl:


අපි නිකං යකු හිනා උනේ..:frown:

කටේ තියන් ඉන්න කියපු ගමන් උඹට මොකද එක පාරටම ෆයියක් මතක් උනේ:lol:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි නිකං යකු හිනා උනේ..:frown:

    කටේ තියන් ඉන්න කියපු ගමන් උඹට මොකද එක පාරටම ෆයියක් මතක් උනේ:lol:

    REP 14+
    11.gif
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සචියා ආයෙත් ලිඳේ... :lol::lol::lol:

    අපි නිකං යකු හිනා උනේ..:frown:

    කටේ තියන් ඉන්න කියපු ගමන් උඹට මොකද එක පාරටම ෆයියක් මතක් උනේ:lol:

    මහ කැරි මිනිස්සු ඕයි..
    මම යනව


    2.gif
     
    • Like
    Reactions: RIDER89

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දවස් 2කක්
    හැබැයි හවසට වතුර හලනවලු නේද..

    න බන් මන් කිව්වේ අපේ එක ගැන.. අපිට සමහර දවස් වලට බලන්න වෙන්නේ නැ. දවස් 2 ක් තිබුන දවස් තියනවා එකයි :cool::cool:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පට්ට වැඩක් මචන්. අපිත් ගෙදර වටේම පරණ භාජන වලට වතුර තියනවා. අපේ සප් එක නැත්නම් සත්තුන්ට කාගෙ පිහිටක්ද :)

    එල එල මචෝ,අපේ ගෙදරනම් කෑම ලෑල්ලකුත් තියේ...:)
    අලි කෑදැත්තො 2කුත් එනවා හිටි ගමන්,උන්ට වතුරනම් බොන්ඩ බැරි කේස් එකක් අහලා තියේ :(

    එල එල
    හැබැයි වෙලාවට වතුර අස් කරපන් නැත්තම් දඩ ගහනවා :baffled:

    Thanks Machan la.....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර සිංහලුන්ගේ තිබ්බ ගොඩක් හොද ගුණයක් නේ ඕක .උබලට මතකද දන්නේ නැහැ ඉස්සර (අපිත් පොඩිකාලේ ) තැන තැන අම්බලම් හදල තිබ්බ .එවල පිංතාලිය කියල වෙනම පිරිසිදු මුට්ටියකට වතුර පුරෝලා කෝප්පයක් එක්ක වහල තියනවා ..මේ අම්බලම් තියෙන්නේ පාරවල් කිට්ටුව .යන එන අයට අම්බලමේ නැවතිලා පිපාසෙට පින්තාලියෙන් වතුර බීල යන්න .:P

    මෑතක් වෙනකන්ම කඩවත් ගනේමුල්ල පාරේ සුරිගම හන්දියේ මේ අම්බලම තිබ්බ දැන් එක කඩල වෙන බිල්ඩින් හදල .:dull::dull:

    මිනිස්සුන්ට වගේම සතුන්ටත් වතුර ටිකක් දෙන එක ලොකු පිනක්

    හොද වැඩක් ..

    රේප් +11

     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    hoda wedak bro


    Ape gedarath kurullonta kanna nam daanawa.. wathura ganath balanna one giyama.

    Hoda Wadak machan.. :) TFS 4+


    කොහොමද බං බවුත් එකෙන් තාච්චිය හිල් කෙරුවෙ..
    රෙප් +

    මේක ප්ලාස්ටික් එකක් බං


    :sorry:සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි.:rofl::rofl: අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ :lol::lol::lol:

    නියම වැඩක් අපේ ගෙදරත් තියනවා වතුර හා කෑම කුරුල්ලොන්ට කන්න...

    ela mcn.........................................:)

    koheda machang ubalage gewal thiyenne?

    lassana watapitawa.

    බුත්තල මචං

    ඔන්න කරනවනං වැඩ :cool: +5


    අදට මෙච්චරයි සලකන්න පුළුවන්.
    21+