දැන් ඔතන කවුද ෆයියක් ගැන කියල තියෙන්නේ..
උඹටමනේ ඒක මතක් වෙලා තියෙන්නේ![]()
සචියා ආයෙත් ලිඳේ... 





දැන් ඔතන කවුද ෆයියක් ගැන කියල තියෙන්නේ..
උඹටමනේ ඒක මතක් වෙලා තියෙන්නේ![]()



යකෝ ඒක තමයි අහන්නෙ තොපි මොකටද හිනාවෙන්නෙ..
කපනව පෙති පෙති දැනගනින්![]()


අපි නිකං යකු හිනා උනේ..
කටේ තියන් ඉන්න කියපු ගමන් උඹට මොකද එක පාරටම ෆයියක් මතක් උනේ![]()
සචියා ආයෙත් ලිඳේ...
අපි නිකං යකු හිනා උනේ..
කටේ තියන් ඉන්න කියපු ගමන් උඹට මොකද එක පාරටම ෆයියක් මතක් උනේ![]()
REP 14+![]()

මහ කැරි මිනිස්සු ඕයි..
මම යනව
![]()

දවස් 2කක්
හැබැයි හවසට වතුර හලනවලු නේද..


පට්ට වැඩක් මචන්. අපිත් ගෙදර වටේම පරණ භාජන වලට වතුර තියනවා. අපේ සප් එක නැත්නම් සත්තුන්ට කාගෙ පිහිටක්ද![]()
එල එල මචෝ,අපේ ගෙදරනම් කෑම ලෑල්ලකුත් තියේ...
අලි කෑදැත්තො 2කුත් එනවා හිටි ගමන්,උන්ට වතුරනම් බොන්ඩ බැරි කේස් එකක් අහලා තියේ
එල එල
හැබැයි වෙලාවට වතුර අස් කරපන් නැත්තම් දඩ ගහනවා![]()



hoda wedak bro
Ape gedarath kurullonta kanna nam daanawa.. wathura ganath balanna one giyama.
Hoda Wadak machan..TFS 4+
කොහොමද බං බවුත් එකෙන් තාච්චිය හිල් කෙරුවෙ..
රෙප් +
සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි.
අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ
![]()
නියම වැඩක් අපේ ගෙදරත් තියනවා වතුර හා කෑම කුරුල්ලොන්ට කන්න...
ela mcn.........................................![]()
koheda machang ubalage gewal thiyenne?
lassana watapitawa.
ඔන්න කරනවනං වැඩ+5