Ela ela....නෑ මම private ජෙට් එකක් අරගත්තා. ඒකේ එවන්නේ
ලිස්ට් එකෙන් අයින් කරන්න ඒ ටික
Itin yaluwe...kohomada
Ela ela
Ela ela....නෑ මම private ජෙට් එකක් අරගත්තා. ඒකේ එවන්නේ
ලිස්ට් එකෙන් අයින් කරන්න ඒ ටික
Itin yaluwe...kohomada
Ela ela
උබ කොහොමත් මහ රෑ නෙහ් එන්නේ කොටු එහම පැනල .
නයිටුත් තියනව බන්![]()
Sha oya lamaya table cloth ekath ganavadaman me mona vage ekakda gane kiyala hithaagana baruwa oka thiyan hitiye
![]()
මමත් යන්න එන්න බලන්නම් පුළුවන් උපකාරයකුත් කරන්නම් මේ වැඩේ දෙසැම්බර් වගේ කරා නම් හොදයි කියලා හිතනවා ළමයින්ට එතකොට පහසුයි අලුත් වාරයක් එන නිසා
කරමු. කරමු. සල්ලි විතරක් එකතු කරල එක තෑනකින් පට්ට ඩිස්කවුන්ට් එහෙකට බඩු ඔක්කොම ගන්නව වගේ වෑඩක් කරන්න බෑරිද? යෝජනාවක් විතරයි සලකල බලන්න

.

Sha oya lamaya table cloth ekath ganavadaman me mona vage ekakda gane kiyala hithaagana baruwa oka thiyan hitiye
![]()

මේදා පොටෙත් කලින් සැර වල වගේම ලෙසටම කරමු..අන්තිම ඩොනේෂන් දෙකටම මට එන්න බැරි උනා කරදර වගයක් උණු නිසා.ඒවටත් එක්ක මේ සැරේ ගේමේ ඉන්නේ.
දැනටමත් ඔෆිස් එකේ උන්ට ලිස්ට් එක දීල තියෙන්නේ![]()
.
ජයවේවා

ඔව් ඔව් ගේමේ ඉන්න සුදු එහෙනම් 
uya apita gahannada yanneමේදා පොටෙත් කලින් සැර වල වගේම ලෙසටම කරමු..අන්තිම ඩොනේෂන් දෙකටම මට එන්න බැරි උනා කරදර වගයක් උණු නිසා.ඒවටත් එක්ක මේ සැරේ ගේමේ ඉන්නේ.
දැනටමත් ඔෆිස් එකේ උන්ට ලිස්ට් එක දීල තියෙන්නේ![]()
.
ජයවේවා

uya apita gahannada yanne![]()

December holiday nisa tamai saho january yanne.
Achool නිවාඩු දිනවලදී lamai eka eka weda walata yanawa saho.
godak welawata january 1st week yanna balannet eka nisa.school ekat ekka kata karala tamai date fix kara ganne.

එල වැඩක්.
ලමයින්ට පෞද්ගලිකව පොත් දෙනවට අමතරව පුස්තකාලයටත් පොත් ටිකක් දෙන්න ප්ලැන් කරමුද?

රෑ අට හමාරට පාර අයිනෙ ඉදන් බඩු බලනවද?මාත් හිත හිතා හිටපු දෙයක්.![]()

එල වැඩක්.
ලමයින්ට පෞද්ගලිකව පොත් දෙනවට අමතරව පුස්තකාලයටත් පොත් ටිකක් දෙන්න ප්ලැන් කරමුද?
මාත් හිත හිතා හිටපු දෙයක්.![]()

එල වැඩක්.
ලමයින්ට පෞද්ගලිකව පොත් දෙනවට අමතරව පුස්තකාලයටත් පොත් ටිකක් දෙන්න ප්ලැන් කරමුද?

කොකා මාලු හොයන්නැහේ බෙල්ල දික් කරං බල බලා හිටියේ....