පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කැල්කියුලේටර් - ටිකක් ලොකු


    4459863-woman-pointing-at-big-calculator.jpg
    Cal eka list eken ain wela thiyene maame :cool:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    පිටු 160 තනිරෑල් පොත් 60 ක්. අද තමා බං ලොග් උනේ ගොඩ කාලෙකින්. එල එල. මේ පාරත් වැඩේ හොදට කරමු.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.


    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150

    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180



    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60


    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ප්‍රින්ටරයක්
    50. වයිට් බොර්ඩ් 5


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ කුකුළා....
    ඔහේ යට වෙලා ද බං...
    පරාණ බයේ ඉන්නේ යන කොට යට වෙලා තියෙයි ද කියලා.....:dull:

    පීනගන්නවත් බැරි කිඹුලෙක්:rofl:

    නෑ නෑ යටවෙන්නෙ නෑ...:no::no::no: පට්ට යන්න වහින්න වෙනව වතුර දාන්නනම්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.


    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150

    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180



    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60


    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ප්‍රින්ටරයක්
    50. වයිට් බොර්ඩ් 5


    :):)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ


    මෙන්න අපිට දැන් ඉතුරු ටික.



    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150

    8. පිටු 160 කොටුරුල් පොත් 60
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180



    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60


    44. මෙසරෙදි 20m
    45. ආවර්තිතා කොල 2
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ප්‍රින්ටරයක්


     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    mama maha reta ewilla gannamko wenada wage...

    me tike night da sahooo

    උබ කොහොමත් මහ රෑ නෙහ් එන්නේ කොටු එහම පැනල . :lol:
    නයිටුත් තියනව බන් :dull: