කොකා මාලු හොයන්නැහේ බෙල්ල දික් කරං බල බලා හිටියේ....
මම හෝන් එක ගැහුව මූට මෙලෝ සිහියක් නෑ......

රෑ අට හමාරට පාර අයිනෙ ඉදන් බඩු බලනවද?![]()



කොකා මාලු හොයන්නැහේ බෙල්ල දික් කරං බල බලා හිටියේ....
මම හෝන් එක ගැහුව මූට මෙලෝ සිහියක් නෑ......
ඊයෙ රෑ. මං එලියටවත් බැස්සෙ නැද්ද කොහෙද කාමරෙන්.
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
1. පස් රුල් පොත් අකුරු සහිත 60
2. පස් රුල් පොත් අකුරු නොමැති 60
4. 1/2 කොටු රුල් පොත් 100
5. පිටු 120 තනිරුල් පොත් 400
6. පිටු 120 කොටුරුල් පොත් 150
8. පිටු 160 කොටුරුල් පොත් 60
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ප්‍රින්ටරයක්
එල වැඩක්.
ලමයින්ට පෞද්ගලිකව පොත් දෙනවට අමතරව පුස්තකාලයටත් පොත් ටිකක් දෙන්න ප්ලැන් කරමුද?
Aniwa.Good idea mchn..Uba giya sere ofiz 1tama ewith ussagannawath beri tharam poth set 1k dila giya mathakai...![]()
![]()
Thanx mchn..
ඔව් බන් ඒකත් කරගන්න පුළුවන් නම් හොදයි තමයි
ko ban, Maharagama, kottawa, Homagama petthata kauruth nene