පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුදල් බාරගන්නා අවසාන දවස කවද්ද ?
     
    Good Job.
    මචන්ලා මම හම්බන්තොට ඉන්නේ. හැම සදුදම මම ගාල්ලේ මගේ office එකට වාහනෙන් එනවා. කැමතිනම් මට පුළුවන් හම්බන්තොට මාතර අයගේ ඒවා එකතු කරලා ගාල්ලට ගෙනත් දෙන්න. ඒ වගේම මම ඉන්නේ ගාල්ලේ ටවුන් එකේ කාට හරි ඔනි නම් සතියේ දවස් පහේ අපේ office එකෙන් තියල තියන්න පුළුවන්. 0777002704

    ප ලි
    Satan_at_Hell මචං මම උබට message එකක් දැම්මා මට reply එකක් දාන්න
     
    • Like
    Reactions: genius_EK

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    Tnx
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දෙසැම්බර් කරන්න බැරි ද ඌයි......
    ඉස්කෝල පටන් ගත්තාම නං මට එන්න වෙන්නේ නෑ පුටේ......

    අනික දෙසැම්බර් කලොත් අම්මල තාත්තලගේ බර ටිකක් හෑල්ලු වෙයි අළුත් පොත් වලට යන.....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේක දෙසැම්බර් කරන්න බැරි ද ඌයි......
    ඉස්කෝල පටන් ගත්තාම නං මට එන්න වෙන්නේ නෑ පුටේ......

    අනික දෙසැම්බර් කලොත් අම්මල තාත්තලගේ බර ටිකක් හෑල්ලු වෙයි අළුත් පොත් වලට යන.....

    eka thama mamath kiuwe naththam kohomath දෙසැම්බර් මාසේ අඩු පාඩු ගන්නවා ළමයි
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේක දෙසැම්බර් කරන්න බැරි ද ඌයි......
    ඉස්කෝල පටන් ගත්තාම නං මට එන්න වෙන්නේ නෑ පුටේ......

    අනික දෙසැම්බර් කලොත් අම්මල තාත්තලගේ බර ටිකක් හෑල්ලු වෙයි අළුත් පොත් වලට යන.....

    hm good idea..........
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේක දෙසැම්බර් කරන්න බැරි ද ඌයි......
    ඉස්කෝල පටන් ගත්තාම නං මට එන්න වෙන්නේ නෑ පුටේ......

    අනික දෙසැම්බර් කලොත් අම්මල තාත්තලගේ බර ටිකක් හෑල්ලු වෙයි අළුත් පොත් වලට යන.....

    School ekata inform karala tinne next year ekata book donate karanawa kiyala.Eka nisa problem ekk wenne nehe.

    Next year grade 1 students ayat gattata passe donate karanna puluwanda kiyala principal ehuwa.etakota january middle date ekak tamai fix wenne.

    ඔන්න oya hetu nisa tamai school start කරාට passe donate karanne.

    Idea ekata tnx sahoo...
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150

    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ප්‍රින්ටරයක්

    මෙන්න අලුතින් එකතු කරපු දේවල් ...

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.

    52. සුදු මෙස් ජොඩු 130

    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Api 1st time kraddi library books aran dunna knek me parat library books tikak aran dennam qwa.. kalin parat 10000k vitra set 1k dunna.. sometimes man books dei. Man poddak follow up krnnm..

    ow e idea 1 nam hodai mchn..uba ugen library books tika ganin ehenam..
    Thawa library books puluwan aya innawa nam ewath denna. :love: