mn salli dennam puthi habai 25 pahu wenooo![]()
shoes seen ekata DSI vouchers dunna nan hari ne ban, api eka paarak ehema kale, ethakota size gataluwa enneth na ne!
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
1. පස් රුල් පොත් අකුරු සහිත 60
2. පස් රුල් පොත් අකුරු නොමැති 60
4. 1/2 කොටු රුල් පොත් 100
5. පිටු 120 තනිරුල් පොත් 400
6. පිටු 120 කොටුරුල් පොත් 150
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ප්‍රින්ටරයක්
මෙන්න අලුතින් එකතු කරපු දේවල් ...
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
52. සුදු මෙස් ජොඩු 130


හෙනයා;22377925 said:පුස්තකාල පොත් බාරගන්නෙ නැද්ද?
පොඩි ලමයින්ට කියවන්න පුලුවන් පොඩි පොඩි ඉංග්‍රීසි කතා පොත් ටිකක් තියේ..![]()