පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    shoes seen ekata DSI vouchers dunna nan hari ne ban, api eka paarak ehema kale, ethakota size gataluwa enneth na ne!
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    පුස්තකාල පොත් බාරගන්නෙ නැද්ද? :confused:
    පොඩි ලමයින්ට කියවන්න පුලුවන් පොඩි පොඩි ඉංග්‍රීසි කතා පොත් ටිකක් තියේ.. :)
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    හොද වැඩක් ගිය පාරත් සපෝර්ට් එකක් දුන්න. මේ පාරත් දෙන්නම්. :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    මෙන්න අපිට දැන් ඉතුරු ටික.



    1. පස් රුල් පොත් අකුරු සහිත 60
    2. පස් රුල් පොත් අකුරු නොමැති 60
    4. 1/2 කොටු රුල් පොත් 100
    5. පිටු 120 තනිරුල් පොත් 400
    6. පිටු 120 කොටුරුල් පොත් 150


    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180



    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60



    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ප්‍රින්ටරයක්



    මෙන්න අලුතින් එකතු කරපු දේවල් ...

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.

    52. සුදු මෙස් ජොඩු 130



    ප්‍රින්ටරේ ලිස්ට් එකෙන් අයින් කරන්ඩෝ.. අපේ Mr. TOM එකක් බාරගත්තා.....:yes::yes:
     
    Last edited: