ලක්ශන්ගෙ යාළුවෙක් කතා කරලා List එකේ 1, 2, 4 භාර ගත්තා.තවත් ගන්න පුළුවන් ඒවා බලලා කියන්නම් කීවා .
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
5. පිටු 120 තනිරුල් පොත් 300
6. පිටු 120 කොටුරුල් පොත් 150
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්ර පොත් 75
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
මෙන්න අලුතින් එකතු කරපු දේවල් ...
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.
52. සුදු මෙස් ජොඩු 130