පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    9. පිටු 120 CR තනිරුල් පොත් 100
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 44
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 55
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 55
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

    52. සුදු මෙස් ජොඩු 130

    bump
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry::angry::angry::angry::angry:
    oya itin mama kiwwe....
    sure, pare giya kellek diha balan badu tika pack karanna aththe....

    thota kaputo, kottoruwo, kokatuwo, hambaawoma kotapiya......:angry::angry::angry:

    හම්බාවො කොහෙද අංකල් කොටන්නේ....:rofl::rofl::rofl:
    half-troll-face.png
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කට්ටියම සමාවෙන්න අදාළ නැති ත්‍රෙඩ් එකක මේක දාපු එක ගැන. Views වැඩිම ත්‍රෙඩ් දෙක තුනකම දැම්ම මේක.

    පුළුවන් හැමෝම යන්න දැන් විහාරමහාදේවි උද්‍යානයට. උදව්කරන්න වචනෙකින් හරි. Today 2PM at Viharamahadevi Park - Colombo.

    DPodDUxX4AApoPU.jpg
     
    • Like
    Reactions: lasa_dal

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටියම සමාවෙන්න අදාළ නැති ත්‍රෙඩ් එකක මේක දාපු එක ගැන. Views වැඩිම ත්‍රෙඩ් දෙක තුනකම දැම්ම මේක.

    පුළුවන් හැමෝම යන්න දැන් විහාරමහාදේවි උද්‍යානයට. උදව්කරන්න වචනෙකින් හරි. Today 2PM at Viharamahadevi Park - Colombo.
    ape OBA eken yanawa.
    eeye re naightak gahala picket board anda:cool: