මෙන්න අපිට දැන් ඉතුරු ටික.
9. පිටු 120 CR තනිරුල් පොත් 100
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 44
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්ර පොත්(A4 size) 55
14. පිටු 40 කලු චිත්ර පොත් 55
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.

අන්න හරි. කෝකටත් කන් දෙකට earbuds දෙකක් ඔබාගන යන්න. එතකොට බැන්නත් ඇහෙන්නේ නෑනේ
earbuds ona wena ekak na
අම්මෝ මේක දැක්කොත් නම් ඉවරයි තරියෝ..