පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    හෙට ඒ කියන්නේ 12 :yes::yes:

    අඩේ හෙට යනවද, එල එල, මමත් යන්න බලාපොරොත්තුවෙන් හිටිය, ඒත් 15 වෙනිදට අපේ කොල්ලත් ඉස්සරවෙලාම ඉස්කෝලේ යනවා, ඉතින් එක නිසා අහන්නවත් ගියේ නැහැ උබලගෙන්.

    උබල සෙට් එක පරිස්සමින් ගිහින් ළමයින්ට ඔත්පත් ටික බාරදීල පරිස්සමින් වරෙල්ල. උබලට තුනුරුවන්ගේම පිහිටයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අඩේ හෙට යනවද, එල එල, මමත් යන්න බලාපොරොත්තුවෙන් හිටිය, ඒත් 15 වෙනිදට අපේ කොල්ලත් ඉස්සරවෙලාම ඉස්කෝලේ යනවා, ඉතින් එක නිසා අහන්නවත් ගියේ නැහැ උබලගෙන්.

    උබල සෙට් එක පරිස්සමින් ගිහින් ළමයින්ට ඔත්පත් ටික බාරදීල පරිස්සමින් වරෙල්ල. උබලට තුනුරුවන්ගේම පිහිටයි.

    :) අඩේ එහෙමද බන්, ඒ වැඩෙත් ගොඩක් වැදගත් නේ පියෙක් විදියට පොඩි එකා ලග ඉන්න එපැයි :)

    තෙරුවන් සරණයි :) අපි විස්තර කියන්නම් :yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    අඩේ හෙට යනවද, එල එල, මමත් යන්න බලාපොරොත්තුවෙන් හිටිය, ඒත් 15 වෙනිදට අපේ කොල්ලත් ඉස්සරවෙලාම ඉස්කෝලේ යනවා, ඉතින් එක නිසා අහන්නවත් ගියේ නැහැ උබලගෙන්.

    උබල සෙට් එක පරිස්සමින් ගිහින් ළමයින්ට ඔත්පත් ටික බාරදීල පරිස්සමින් වරෙල්ල. උබලට තුනුරුවන්ගේම පිහිටයි.

    ane palayan ban yanna ubawa aran yanna puluwanda e wage wadagath gamanak, ethanath gihilla teachers la wata karagena arawa bedayi :P:P:P:P:P