පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hodata wede karapalla :cool::cool:
    enna beri unata sorry (niwaduwa goda dannama beri una oi) :sorry::sorry:
    thanks mawa pandra 1 idan aeherewwata mis cl dila :dull::dull:

    මටත් පුටේ...:sorry: ඊයෙ රෑ ගිහිල්ලා එලුස්ගෙ බත් එක කාලා ආවා... :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    signal adui lu :baffled::baffled:

    මම හිතුවේ කිඹුල් ලොක්කා ගියා කියලා. මේ පාර යන කතාවක් කිව්වනේ. :nerd: බැලින්නම් ගිහින් නෑ වගේ.
    සිග්නල් නම් නැතුව ඇති තමයි :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතුවේ කිඹුල් ලොක්කා ගියා කියලා. මේ පාර යන කතාවක් කිව්වනේ. :nerd: බැලින්නම් ගිහින් නෑ වගේ.
    සිග්නල් නම් නැතුව ඇති තමයි :D
    kohe yannnada ban me nari rela meka daagena thiyenne week day ekaka. anika un oka karala thawa trip ekakuth yanawalu.....

    mama sathiye dawas 7ma weda ban. 5 days here & 2 days in a pvt hospital.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kohe yannnada ban me nari rela meka daagena thiyenne week day ekaka. anika un oka karala thawa trip ekakuth yanawalu.....

    mama sathiye dawas 7ma weda ban. 5 days here & 2 days in a pvt hospital.

    ඔය වයටස ඕවා ඔරොත්තු දෙන්නෙ නෑ...:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane fala do yanna....
    ubala wage newe api fit poraal hariya.
    anika uba dannawa ne dawas 2k mama 140km each drive karanna oone kiyalath. 80km drive min. for one day, working for 10 hrs min.

    umbalata kohenda mewa...:P :rofl:

    මං හැමදාම 120ක් විතර එලවනවා මාමේ...:P
    මේ සතියට දැනට 800ක් විතර දිව්වා... ගිය සතියෙ එක්දාස්ගානක් දිව්වා...:P

    රිදෙයි වයසක ඩෑල් වලට.:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මොකද්ද ? අපි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ :baffled::baffled::baffled: