mn ennada gedara![]()




waren aye, thrasthawadiyata lesthiwela waren kokatath![]()





Bumpඅපෙ chathuvv සහෝදරයා විසින්
43. බුදු කුටි ලොකු 1
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 1850
6. පිටු 120 කොටුරුල් පොත් 800
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
10. පිටු 40 කලු චිත්ර පොත් 121
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 94
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්
34. වයිට් බොර්ඩ් 6
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
43.
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
52. කඩදාසි බැග් 240
(උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ
bumps.... poddak november aga wage mahak karapan
mn ennada gedara![]()
Hari saho...tnx
Muwa ගෙවල්වලට wadda ganna epa saho.. mu අසහනකාරී ekek




මේ පාසලේ ළමයිට පානිය ජලය තියෙනවද?
හරි සහො...machan account details ewanna. mama salli dannam.
BTW ubala oka 3-23 athara karoth maath enawa yanna.
හරි...Account no එක එවන්න මචෝ. සල්ලි දාන්නම්. ඔයාල සුදුසු දේකට සල්ලි යොදවන්න. හරිම හොඳ වැඩක් මචන්.


අනිව... tnxඅතිවිශිෂ්ට වැඩක්..මාත් පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා..
![]()







Hari saho...tnx
Muwa ගෙවල්වලට wadda ganna epa saho.. mu අසහනකාරී ekek


අපෝ ඔව්..... අපිනම් පැත්ත පලාතේ වද්ද ගන්නෑ......
ලීක් වෙච්චත් ගොඩක් තියෙනවා.....![]()