පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපෙ chathuvv සහෝදරයා විසින්
    43. බුදු කුටි ලොකු 1


    භාර ගත්තා.
    :D:D:D:D:D:D:D



    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ

    Bump
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Account no එක එවන්න මචෝ. සල්ලි දාන්නම්. ඔයාල සුදුසු දේකට සල්ලි යොදවන්න. හරිම හොඳ වැඩක් මචන්.
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ පාසලේ ළමයිට පානිය ජලය තියෙනවද?




    යලුවෙ.. ජලය පිලිබද නම් ගැටලුවක් තිබෙනවා තමයි. එක එ පලතටම පොදු දෙයක් මම හිතන්නෙ. අපි පිරිසිදු වතුර බොතල් දෙන්න අදහසක් තියනව.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    machan account details ewanna. mama salli dannam.
    BTW ubala oka 3-23 athara karoth maath enawa yanna.
    හරි සහො...

    Account no එක එවන්න මචෝ. සල්ලි දාන්නම්. ඔයාල සුදුසු දේකට සල්ලි යොදවන්න. හරිම හොඳ වැඩක් මචන්.
    හරි... :yes::yes:

    අතිවිශිෂ්ට වැඩක්.. :):)මාත් පුළුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා..:yes::yes::D:D
    අනිව... tnx
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ zigzag69 සහෝදරයා විසින්

    10. පිටු 40 කලු චිත්‍ර පොත් 25

    භාර ගත්තා.
    :D:D:D:D:D:D:D



    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්


    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ

     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    That-face.gif


    අපෝ ඔව්..... අපිනම් පැත්ත පලාතේ වද්ද ගන්නෑ......
    ලීක් වෙච්චත් ගොඩක් තියෙනවා.....:yes::yes: