කලින් පාරවල් වල වගේම මේ සැරෙත් ලස්සනටම වැඩේ කරමු මචන්, අපි ගැන විස්වාසයක් තියපු හැම කෙනෙක්ගෙම විස්වාසය රැකෙන විදියට පිළිවලට අපි කලින් 4 වතාවෙම වැඩේ කලා කියල හිතනවා.. ඉතින් එලකිරි එකේ මචන්ස්ලගේ සහයෝගය මේ පාරත් අපි බලාපොරොත්තු වෙනවා.. දැයේ පුංචි මල් කැකුළු පුබුදමු..