සල්ලි දාන්නම්..එක ලෙසි.
19+![]()
හොද වැඩේට සුභ පැතුම්
බාර ගන්නවා මේක 23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 25
පුස්තකාලයට සුදුසු පොත් කීපයකුත් එවන්නම්.
හොඳ වැඩක්, මේ පාරත් කරමු. සුබපැතුම්!
Great work මචන්ලා. මේ සැරෙත් මූල්‍යමය උපකාරයක් කරන්නම් පුලුවන් විදියට.![]()
me parath cash donation ekak danna inne
account details pm karanna.
Thnx AllSalli dana eka lesii. Mata wisthara tika ewanda.
සුපිරි වැඩක් මචන්ලා....
මාත් මුදල් වලින් සහයෝගය දෙන්නම්.
ගිය පාර Roxx එවපු bank details use කරන්න පුලුවන් නේද...???

41. බුදු පිලිම ලොකු 1
42. බුදු පිලිම පොඩි 11
මෙව්වා මම ගානෙ.
ලොකු බුදු පිලිමෙ කොයි වගේ තරම් වෙන්න ඕනිද කියල කියන්න.![]()

රොක්ස් මේ මගෙ ලග පොඩි ලමයින්ට හොද ඉංග්‍රිසි පොත් ටිකක් තියෙ...මට මතක විදිහට නම් 10ක් වගෙ තමා..හැබැයි එවා ටිකක් පොඩි ලමයින්ට මම හිතන්නෙ එක වසරට වගෙ සුදුසු ඇති...හැබැයි පරනයි...බොරු මොකටද...අවුරුදු 15ක් වත් පරන ඇති.......පිරිසිදුයි..එත් පරනයි.......අලුත් පාට නම් නැ........![]()

41. බුදු පිලිම ලොකු 1
42. බුදු පිලිම පොඩි 11
මෙව්වා මම ගානෙ.
ලොකු බුදු පිලිමෙ කොයි වගේ තරම් වෙන්න ඕනිද කියල කියන්න.![]()
අපෙ Mr.Tom විසින්
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 25,
පුස්තකාලයට සුදුසු පොත් කීපයකුත්,
එ වගෙම
විජෙ සහොදරයගෙ යාළුවෙකුත්
14. නිල් පැන් 100
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
3. පිටු 80 තනිරුල් පොත් 200
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 2050
6. පිටු 120 කොටුරුල් පොත් 900
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 121
10. පිටු 40 කලු චිත්‍ර පොත් 121
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
12. කවකටු පෙට්ටි 94
13. පැන්සල් 1400
14. නිල් පැන් 890
15. රතු පැන් 50
16. අඩි රුල් 227
17. මකන 323
18. කටර් 205
19. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
20. පැස්ටල් -24 පෙට්ටි 98
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
23.
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 20
25. කතුරු (පොඩි එවා) 121
26. A4 සුදු කොල පැකට් 10
27. A4 වර්න කොල පැකට් 5
28. Box file 12
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
32. රටහුනු - පාට පෙට්ටි 5
33. කැල්කියුලෙටර් 2
34. වයිට් බොර්ඩ් 6
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
38. වොලි බොල් 1
39. නෙට් බොල් 1
40. ප්ලාස්ටික් ෆයිල් 20
41. බුදු පිලිම ලොකු 1
42. බුදු පිලිම පොඩි 11
43. බුදු කුටි ලොකු 1
44. ඩිමයි පාට 60
45. පින්තුර කොල වර්ග 6කින් 30
46. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
47. ෆයිල් clip 30
48. ආවර්තිතා කොල 2
49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
එල එල මෝරයියා ..
රොක්ස් මේ මගෙ ලග පොඩි ලමයින්ට හොද ඉංග්‍රිසි පොත් ටිකක් තියෙ...මට මතක විදිහට නම් 10ක් වගෙ තමා..හැබැයි එවා ටිකක් පොඩි ලමයින්ට මම හිතන්නෙ එක වසරට වගෙ සුදුසු ඇති...හැබැයි පරනයි...බොරු මොකටද...අවුරුදු 15ක් වත් පරන ඇති.......පිරිසිදුයි..එත් පරනයි.......අලුත් පාට නම් නැ........![]()
කමක් නෑ ගෙනත් දෙන්න. පුස්තකාලෙට බාරදෙන්න පුලුවන්. එහෙම අවුලක් නෑ. අලුත් නොවුනට කිසි ප්‍රශ්නයක් නෑ.
බොහොම ස්තූතියි.![]()

මෙව්වා මම ගානෙ.
ලොකු බුදු පිලිමෙ කොයි වගේ තරම් වෙන්න ඕනිද කියල කියන්න.![]()
කමක් නෑ ගෙනත් දෙන්න. පුස්තකාලෙට බාරදෙන්න පුලුවන්. එහෙම අවුලක් නෑ. අලුත් නොවුනට කිසි ප්‍රශ්නයක් නෑ.
බොහොම ස්තූතියි.![]()

ලොකු පිලිමෙ උස අඩි 1ක් හො අඩි1.5ක් වගෙ ඇති වෙයි සහො..

රොක්ස් මේ මගෙ ලග පොඩි ලමයින්ට හොද ඉංග්‍රිසි පොත් ටිකක් තියෙ...මට මතක විදිහට නම් 10ක් වගෙ තමා..හැබැයි එවා ටිකක් පොඩි ලමයින්ට මම හිතන්නෙ එක වසරට වගෙ සුදුසු ඇති...හැබැයි පරනයි...බොරු මොකටද...අවුරුදු 15ක් වත් පරන ඇති.......පිරිසිදුයි..එත් පරනයි.......අලුත් පාට නම් නැ........![]()
කමක් නෑ ගෙනත් දෙන්න. පුස්තකාලෙට බාරදෙන්න පුලුවන්. එහෙම අවුලක් නෑ. අලුත් නොවුනට කිසි ප්‍රශ්නයක් නෑ.
බොහොම ස්තූතියි.![]()
මමත් මගේ පුස්තකාලය අස් පස් කරන්න ඉන්නෙ. සමහරවිට දියහැකි පොත් පත් ඇති. එහෙම තිබ්බොත් කීපයක් හරි දෙන්නම්. ස්තිරව කියන්න බෑ. පොත් ටික අස් කරන්න ලංකාවට ආවම වැඩ නිසා යෙදෙන්න වෙන්නෙ නෑ.![]()
එල. මම ගෙනත් දෙන්නම්. මම හරිම ආසාවෙන් දෙන දෙයක් තමා බුදු පිලිම.![]()

BUMPඅපෙ Mr.Tom විසින්
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 25,
පුස්තකාලයට සුදුසු පොත් කීපයකුත්,
එ වගෙම
විජෙ සහොදරයගෙ යාළුවෙකුත්
14. නිල් පැන් 100
අපෙ Minimuthu Mora සහොදරයා විසින්
41. බුදු පිලිම ලොකු 1
42. බුදු පිලිම පොඩි 11
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
3. පිටු 80 තනිරුල් පොත් 200
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 2050
6. පිටු 120 කොටුරුල් පොත් 900
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 121
10. පිටු 40 කලු චිත්‍ර පොත් 121
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
12. කවකටු පෙට්ටි 94
13. පැන්සල් 1400
14. නිල් පැන් 890
15. රතු පැන් 50
16. අඩි රුල් 227
17. මකන 323
18. කටර් 205
19. ගම් (ලොකු)- කඩදාසි අලවන 10
20. පැස්ටල් -24 පෙට්ටි 98
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 25
23.
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 20
25. කතුරු (පොඩි එවා) 121
26. A4 සුදු කොල පැකට් 10
27. A4 වර්න කොල පැකට් 5
28. Box file 12
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
32. රටහුනු - පාට පෙට්ටි 5
33. කැල්කියුලෙටර් 2
34. වයිට් බොර්ඩ් 6
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
38. වොලි බොල් 1
39. නෙට් බොල් 1
40. ප්ලාස්ටික් ෆයිල් 20
41.
42.