පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපෙ Rummy678 සහෝදරයා විසින්
    5. පිටු 120 තනිරුල් පොත් 100

    භාර ගත්තා.
    :D:D:D:D:D:D:D

    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    3.
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 100
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
    12. කවකටු පෙට්ටි 94
    13.
    14.
    15.
    16.
    17.
    18.
    19.
    20. පැස්ටල් -24 පෙට්ටි 98

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    22.
    23.
    24.
    25.
    26.
    27.
    28.
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්

    31.
    32.
    33.
    34. වයිට් බොර්ඩ් 6
    35.
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38.
    39.
    40.

    41.
    42.
    43. බුදු කුටි ලොකු 1
    44.
    45.
    46.
    47.

    48.
    49.

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්

    No 20 ain karaganna :)
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හැබැයි මේ පාර මට එන්න බැරි වෙන්න තොපි ඔය වදෙන් පස්සේ වට වන්දනාවේ යන්න දාගත්තොත් අම්මප නෙලනවා ඔක්කොටම මම........:shout:

    :lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හැබැයි මේ පාර මට එන්න බැරි වෙන්න තොපි ඔය වදෙන් පස්සේ වට වන්දනාවේ යන්න දාගත්තොත් අම්මප නෙලනවා ඔක්කොටම මම........:shout:

    අපි මහන්සි නිවෙන්න කියලා යන්නෙ.

    ආයි මක්කැයි ඉතින් අනුරාධපුරෙ, පොලොන්නරු, සොමාවතිය, යාපනය, නුවර හරහා කොළඹ:shocked::shocked::shocked::shocked:

    දැන් ඉතින් ලැස්ති වෙන්ට මගෙ ලොක්කො... වට වන්දනාවට:D:D:D:D:D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ exodus293 සහෝදරයා විසින්
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 100

    සහ

    අපෙ Elysium සහෝදරිය විසින්
    20. පැස්ටල් -24 පෙට්ටි 98

    භාර ගත්තා.
    :D:D:D:D:D:D:D

    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 106
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43. බුදු කුටි ලොකු 1

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240

    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මහන්සි නිවෙන්න කියලා යන්නෙ.

    ආයි මක්කැයි ඉතින් අනුරාධපුරෙ, පොලොන්නරු, සොමාවතිය, යාපනය, නුවර හරහා කොළඹ:shocked::shocked::shocked::shocked:

    දැන් ඉතින් ලැස්ති වෙන්ට මගෙ ලොක්කො... වට වන්දනාවට:D:D:D:D:D

    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:

    :P:P:P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:

    අක්කවයි බබාල 4 දෙනයි (දැන් කියයි බබාලා 4ක් නැහැ කියලා) අරන් එන්නකො ලොකු අයියෙ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:

    අනික ඉතින් වයසත් බලපානවනේ නේද මහත්තයෝ..:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:

    බඩ ගාන්න නයෙක්යැ :rofl:
    පීනං ආවොත් මිසක
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    යකෝ මම එන්නේ කොහොමද කියහන් කෝ ඉතිං.....
    උබ හිතන්නේ දරු පවුල් කාරයන් වන අපිට ඔහොම දවස් ගණන් ති කොන බඩගාන්න පුළුවන් කියලද??????
    ගහප් පයින් ගස් ගෙම්බට ......:angry::angry::angry::angry:

    අක්කවයි බබාල 4 දෙනයි (දැන් කියයි බබාලා 4ක් නැහැ කියලා) අරන් එන්නකො ලොකු අයියෙ...

    අනික ඉතින් වයසත් බලපානවනේ නේද මහත්තයෝ..:P

    :rofl::rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපෙ cjanaka සහෝදරයා විසින්
    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 50

    භාර ගත්තා.
    :D:D:D:D:D:D:D

    මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 1850
    6. පිටු 120 කොටුරුල් පොත් 800
    7. පිටු 120 CR තනිරුල් පොත් 560
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 121

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 94

    21. පාට පැන්සල් 12 පෙට්ටි 97
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
    30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්

    34. වයිට් බොර්ඩ් 6
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    43. බුදු කුටි ලොකු 1

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    52. කඩදාසි බැග් 240
    (උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ගුරු මෙස වලට රෙදි යාර 15ක්

    mona redida ona kiyala poddak kiyanawada ? usa palalath poddak kiyanna