පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Account no eka Pm karapan.

    Anik eka

    පුස්ථකාලය සදහා සුදුසු පොත්

    Menna mekata pavichchi karapu poth kamak nadda? හම ගැලවිලා පජාත වෙච්චා නෙමෙයි. නමුත් පිටු වල පරණ පාට පේනව අවුරුදු 10 කින් 12 කින් වත් ඇරපු නැති පොත් නිසා. නමුත් පිටු පිරිසිදුයි.

    රොක්සා ගේ අවධානයට :yes::yes:

    පුස්තකාලෙට නම් එහෙම ඒවා අවුලක් නැති වෙයි මචං පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තියනව නම් හොදයි :)
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0

    රොක්සා ගේ අවධානයට :yes::yes:

    පුස්තකාලෙට නම් එහෙම ඒවා අවුලක් නැති වෙයි මචං පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තියනව නම් හොදයි :)

    :D aru pm ekak davine account no eka
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Account no eka Pm karapan.

    Anik eka

    පුස්ථකාලය සදහා සුදුසු පොත්

    Menna mekata pavichchi karapu poth kamak nadda? හම ගැලවිලා පජාත වෙච්චා නෙමෙයි. නමුත් පිටු වල පරණ පාට පේනව අවුරුදු 10 කින් 12 කින් වත් ඇරපු නැති පොත් නිසා. නමුත් පිටු පිරිසිදුයි.

    රොක්සා ගේ අවධානයට :yes::yes:

    පුස්තකාලෙට නම් එහෙම ඒවා අවුලක් නැති වෙයි මචං පාවිච්චි කරන්න පුළුවන් තත්වේ තියනව නම් හොදයි :)
    :):):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහො...ඔයගෙ නුම්බරෙ pm කරනවද? මම කෙනෙක්ව සෙට් කරන්නම්

    හරි. සෙනසුරාදාට එවන්නම්. මේ දවස් ටිකෙ කලම්බු නෙවෙයි ඉන්නේ.

    අඩි 4 x අඩි 6 මේස රෙදි 10ක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහා බයානික නමක් තියන කුකුලෙක් මට පොත් 200ක් ගෙනත් දුන්න......

    ඩීමන් dracula ද කවුද කියල මහා බර සාර කුකුලෙක්....
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    මහා බයානික නමක් තියන කුකුලෙක් මට පොත් 200ක් ගෙනත් දුන්න......

    ඩීමන් dracula ද කවුද කියල මහා බර සාර කුකුලෙක්....

    :rofl::rofl::P:P
    palamu wathawata kibul uncle baya wela
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෙ තවත් යාලුවෙක්ගෙ යහලුවෙක් වයිට් බොර්ඩ්

    භාර ගත්තා...

    දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..

    4. 1/2 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 938
    6. පිටු 120 කොටුරුල් පොත් 588
    7. පිටු 120 CR තනිරුල් පොත් 548
    8. පිටු 120 CR කොටුරුල් පොත් 110
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 96

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
    12. කවකටු පෙට්ටි 70

    21. පාට පැන්සල් 12 පෙට්ටි 87
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120

    34.
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    50. Fm මයික් 2

    51. පුස්ථකාලය සදහා සුදුසු පොත්

    :D:D