පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Kanna dipu ekata wada wash room tika arala dipu ekai pin man hithanne ban...

    :lol::lol: ඔතන හීන්දෑරි කොල්ලෙක් හිටියා.... උගෙන් තමයි පරිස්සම් වෙන්න ඔන.... උඹගේ පට්ටමට බයේ සද්ද නැතිව ඉන්නැති...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කට්ටියටම පින් සිද්දවෙනවා මචන්ලා ඉදිරියටත් මේ වගේ සමාජ සත්කාර ඉහලින්ම කිරීමට ශක්තිය ධ්‍යෛරය ලැබේවා...:love::love:

    :yes::yes::love::love:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    :lol::lol: ඔතන හීන්දෑරි කොල්ලෙක් හිටියා.... උගෙන් තමයි පරිස්සම් වෙන්න ඔන.... උඹගේ පට්ටමට බයේ සද්ද නැතිව ඉන්නැති...

    Kawuda ara kannadi dana hiindari ekada mathata abbahi wimen kettu una ekada...🤔
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Kawuda ara kannadi dana hiindari ekada mathata abbahi wimen kettu una ekada...🤔

    නෑ... නෑ... කන්නාඩි දාන එකා නෙමේ... දැකපු ගමන් පේනවා කොකේන් ගහලා වගේ හකු බැහැපු කැහැටු එකෙක් හිටියේ.. අන්න ඌ...:yes:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    නෑ... නෑ... කන්නාඩි දාන එකා නෙමේ... දැකපු ගමන් පේනවා කොකේන් ගහලා වගේ හකු බැහැපු කැහැටු එකෙක් හිටියේ.. අන්න ඌ...:yes:

    අපරාදෙ ප්‍රසි උගේ ඒඩ්ස් අරව මේව ටිකත් චෙක් කරල යවන්න තිබ්බ කොහෙද අර ගල් කාරයා(rock=ගල්=rox)ඒවට උනන්දු නෑ.ඕවනෙ බන් පින්කම් කියන්නෙ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me sere nam kisima akarayakin sahayak dhenna une nehe :( balaporoththuwen hitiye gamanatath sahabagi wenawa kiyala me sere. eth eka karaganna beri una. Labana sere balamu

    Ubala hemotama pin oya wedeta...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    rox2030 සහොදරයා, පින් අපිවත් සම්බන්ද කරගත්තට.. පුලුවන් නම් photo ටිකක් දාන්න, ආසයි බලාගන්න..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,087
    113
    adala nene
    නෑ... නෑ... කන්නාඩි දාන එකා නෙමේ... දැකපු ගමන් පේනවා කොකේන් ගහලා වගේ හකු බැහැපු කැහැටු එකෙක් හිටියේ.. අන්න ඌ...:yes:

    :angry::angry::angry: