mage laga cannon 3 in 1 akak thiyenawa refill karala ganna wenne.
06 tennis balls
rox mama request eka dala thiyenne,, heta oyata dennam update eka
thanks yaluwerox ඔන්න මම order එක දාල තියෙන්නේ, details ටික මම ඔයාට pm කරන්නම්.
කවකටු පෙට්ටි වලට අමතරව පහල ලියලා තියෙන බඩුත් මම ඔයාට එවල තියෙනවා, ඒවා මේ ලිස්ට් එකෙන් අයින් කරන්න.
1/2 පිටු 80 කොටු රුල් පොත් 80
අඩි රුල් 120
Box file 10
කැල්කියුලෙටර් 2
rox ඔන්න මම order එක දාල තියෙන්නේ, details ටික මම ඔයාට pm කරන්නම්.
කවකටු පෙට්ටි වලට අමතරව පහල ලියලා තියෙන බඩුත් මම ඔයාට එවල තියෙනවා, ඒවා මේ ලිස්ට් එකෙන් අයින් කරන්න.
1/2 පිටු 80 කොටු රුල් පොත් 80
අඩි රුල් 120
Box file 10
කැල්කියුලෙටර් 2
mekata kiyanne "botany CR book" neda..11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
අපෙ Appuham යලුවා විසින් ලිස්ට් එකෙ තව ටිකක් භාර ගත්තා.
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
1.
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
4.
5. පිටු 120 තනිරුල් පොත් 1300
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
10. පිටු 40 කලු චිත්‍ර පොත් 80
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
12.
13. පැන්සල් 750
14. නිල් පැන් 550
15.
16.
17. මකන 150
18. කටර් 120
19. ගම් (පොඩි)- කඩදාසි අලවන 70
20. පැස්ටල් -24 පෙට්ටි 98
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
25. කතුරු (පොඩි එවා) 150
27. A4 වර්න කොල පැකට් 5
28.
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
33.
34. වයිට් බොර්ඩ් 2
35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
39.
40. ප්ලාස්ටික් ෆයිල් 20
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
46. ෆයිල් clip 30
47. ආවර්තිතා කොල 2
48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120
Mama baragatta ගම් (පොඩි)- කඩදාසි අලවන 50 at 100 k dennam list eken adukaranna
වයිට් බෝඩ් ,මාකර් සහ ඩස්ටර් අපි ගානෙ
මචන් මේ ටික මං භාර ගන්නම්.
5. පිටු 120 තනිරුල් පොත් - 50
14. නිල් පැන් - 250
17. මකන - 150
18. කටර් - 120

