මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 1250
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
10. පිටු 40 කලු චිත්ර පොත් 40
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 416
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
25. කතුරු (පොඩි එවා) 150
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්ර වලට 20
47. ආවර්තිතා කොල 2
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120


pm doneමචං, rox20320 ට බඩුටික ගෙනත් දෙන්න කොහොමද contact කරගන්නේ. telephone number එකක් දුන්න නම් ලේසියි.
Yaaluwane. friend of mine is ready to arrange 30% discount for all books items we would purchase from atlas , shall we buy all books together....or any other suggestions?

Yah...but Namuth....too late da...give me a reminder when we ready to purchase..

අන්තිමට ඉතුරු වෙන අඩු පාඩු ටික එහෙම කරගන්න පුළුවන් නම් හොදයි නේද![]()
ඡන්දෙ අස්සෙ අමතක වෙයි හොඳයි ...
මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.
5. පිටු 120 තනිරුල් පොත් 1250
6. පිටු 120 කොටුරුල් පොත් 550
7. පිටු 120 CR තනිරුල් පොත් 400
8. පිටු 120 CR කොටුරුල් පොත් 130
10. පිටු 40 කලු චිත්ර පොත් 40
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
13. පැන්සල් 416
21. පාට පැන්සල් 12 පෙට්ටි 120
25. කතුරු (පොඩි එවා) 150
27. A4 වර්න කොල පැකට් 5
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්
31. රටහුනු - සුදු පෙට්ටි 10
36. පොටොකොපි යන්ත්රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
42. බුදු කුටි ලොකු 1
43. ඩිමයි පාට 60
44. පින්තුර කොල වර්ග 6කින් 30
45. ඔයිල් පෙපර් - චිත්ර වලට 20
47. ආවර්තිතා කොල 2
50. හෙල්ල 1
51. යගුලිය 1
52. රබන් (නටුම් සදහා) 10
53. බෙර 1
54. ශිශ්ය නායක බැජ් 17
55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
56. පරිගනක 4 (destop or laptop)
57. School bag 120