පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔන්න අපෙ chatupetiya යාලුව විසින්

    44. පින්තුර කොල වර්ග 6කින් 30
    26. A4 සුදු කොල පැකට් 15

    ගත්තා .

    මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.

    5. පිටු 120 තනිරුල් පොත් 1250
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 400
    8. පිටු 120 CR කොටුරුල් පොත් 130

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
    13. පැන්සල් 416

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 150
    27. A4 වර්න කොල පැකට් 5
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්

    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    42. බුදු කුටි ලොකු 1
    44.
    47. ආවර්තිතා කොල 2
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54. ශිශ්‍ය නායක බැජ් 17
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120

    kottawa piliyandala awata badu bara denna kawuda inne
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මචන් මේ ටික මං භාර ගන්නම්. :love::love:

    5. පිටු 120 තනිරුල් පොත් - 50
    14. නිල් පැන් - 250
    17. මකන - 150
    18. කටර් - 120

    මං මේ බඩු ටික ගත්තා.

    5. පිටු 120 තනිරුල් පොත් - 100
    17. මකන - 150
    18. කටර් - 120

    Thread එක Update කරද්දි පොඩි වැරදීමක් වෙලා මං භාරගත්ත නිල් පෑන් 250 වෙන කෙනෙක් භාර අරන් තිබ්බා. ඒ නිසා මං ඒ වෙනුවට තවපිටු 120 තනිරුල් පොත් 50ක් ගත්තා.

    මේ පාරත් එකතු කරන්නෙ ලක්ශාන් ද මොරටුවෙ බඩු?
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මං මේ බඩු ටික ගත්තා.

    5. පිටු 120 තනිරුල් පොත් - 100
    17. මකන - 150
    18. කටර් - 120

    Thread එක Update කරද්දි පොඩි වැරදීමක් වෙලා මං භාරගත්ත නිල් පෑන් 250 වෙන කෙනෙක් භාර අරන් තිබ්බා. ඒ නිසා මං ඒ වෙනුවට තවපිටු 120 තනිරුල් පොත් 50ක් ගත්තා.

    මේ පාරත් එකතු කරන්නෙ ලක්ශාන් ද මොරටුවෙ බඩු?

    ඌ කොහොමත් බඩ්ඩ 😂😂😂😂
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මං මේ බඩු ටික ගත්තා.

    5. පිටු 120 තනිරුල් පොත් - 100
    17. මකන - 150
    18. කටර් - 120

    Thread එක Update කරද්දි පොඩි වැරදීමක් වෙලා මං භාරගත්ත නිල් පෑන් 250 වෙන කෙනෙක් භාර අරන් තිබ්බා. ඒ නිසා මං ඒ වෙනුවට තවපිටු 120 තනිරුල් පොත් 50ක් ගත්තා.

    මේ පාරත් එකතු කරන්නෙ ලක්ශාන් ද මොරටුවෙ බඩු?

    එල මචෝ :love: රොක්සා ලිස්ට් එක update කරයි :yes:

    ඔව් ඔව් ලකියාට දෙන්න මචං :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මං මේ බඩු ටික ගත්තා.

    5. පිටු 120 තනිරුල් පොත් - 100
    17. මකන - 150
    18. කටර් - 120

    Thread එක Update කරද්දි පොඩි වැරදීමක් වෙලා මං භාරගත්ත නිල් පෑන් 250 වෙන කෙනෙක් භාර අරන් තිබ්බා. ඒ නිසා මං ඒ වෙනුවට තවපිටු 120 තනිරුල් පොත් 50ක් ගත්තා.

    මේ පාරත් එකතු කරන්නෙ ලක්ශාන් ද මොරටුවෙ බඩු?
    tnx yaluwe....

    Lakshanta denna moratuwe inne
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Tnx..kalin txt karapu okkomat ok.

    Inbox ක්ලියර් කරලා තියන්න කො..එතකොට මට බඩු ටික මැසෙජ් කරන්න පුළුවන්..

    අතන පස් රුල් 70ක් විතර,ඩබල් රුල් 50ක් විතර, අගල් බාගෙ කොටු රුල් 40ක් විතර තියෙනවා හොදෙ..
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ලක්ෂාන්ගේ යාලුවෙක් මේ ටික බාර ගත්තා
    පැන්සල් 100
    නිල පෑන් 100
    චෝක් පෙට්ටි 10

    දැනට ඉතුරු ටික :yes:

    5. පිටු 120 තනිරුල් පොත් 1250
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 400
    8. පිටු 120 CR කොටුරුල් පොත් 130

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
    13. පැන්සල් 316

    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    25. කතුරු (පොඩි එවා) 150
    27. A4 වර්න කොල පැකට් 5
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්

    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)

    42. බුදු කුටි ලොකු 1
    44.
    47. ආවර්තිතා කොල 2
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54. ශිශ්‍ය නායක බැජ් 17
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පැන්සල් 100ක් විතර දෙන්න පුළුවන් වෙවි..එක මාර්ක් කරගන්න එපා දැන්ම සෙනසුරාදා ට කියන්නම් හොදෙ හරියටම...