පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.

    5. පිටු 120 තනිරුල් පොත් 980
    6. පිටු 120 කොටුරුල් පොත් 510
    7. පිටු 120 CR තනිරුල් පොත් 370
    8. පිටු 120 CR කොටුරුල් පොත් 100

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 58

    21. පාට පැන්සල් 12 පෙට්ටි 95
    25. කතුරු (පොඩි එවා) 42
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30.

    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    42. බුදු කුටි ලොකු 1
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54.
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඌව දැක්කම කවියක් වත් මතක් උනේ නැද්ද :shocked::lol::dull:

    උබලා කියලා තිබුණ නිසා ඌ නැති වෙලාවක් බලලා බඩු ටික භාරදුන්නා.

    කවි සිතුවිලි කෙසේ වෙතත් ඌට වෙන සිතුවිල්ලක් පහල වෙන්න කලින් මම පැනගත්තා
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,087
    113
    adala nene
    උබලා කියලා තිබුණ නිසා ඌ නැති වෙලාවක් බලලා බඩු ටික භාරදුන්නා.

    කවි සිතුවිලි කෙසේ වෙතත් ඌට වෙන සිතුවිල්ලක් පහල වෙන්න කලින් මම පැනගත්තා
    :dull::dull:
    :rofl::rofl::P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උබලා කියලා තිබුණ නිසා ඌ නැති වෙලාවක් බලලා බඩු ටික භාරදුන්නා.

    කවි සිතුවිලි කෙසේ වෙතත් ඌට වෙන සිතුවිල්ලක් පහල වෙන්න කලින් මම පැනගත්තා

    :rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උබලා කියලා තිබුණ නිසා ඌ නැති වෙලාවක් බලලා බඩු ටික භාරදුන්නා.

    කවි සිතුවිලි කෙසේ වෙතත් ඌට වෙන සිතුවිල්ලක් පහල වෙන්න කලින් මම පැනගත්තා

    :lol::lol:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපි 11 වෙනිදා පිටත් වෙනවා පොත් බෙදා දිම කරන්න යන්න. ඔයාලට ගොඩාක් පින් එලකිරිය වෙනුවෙන් උදවු කරන එකට...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    උබලා කියලා තිබුණ නිසා ඌ නැති වෙලාවක් බලලා බඩු ටික භාරදුන්නා.

    කවි සිතුවිලි කෙසේ වෙතත් ඌට වෙන සිතුවිල්ලක් පහල වෙන්න කලින් මම පැනගත්තා

    Ai u seen ekada inne? :P (Suduwata nam hitiya habai)

    Math ikmanata badu tika deela maru una hama ekama kiyana nisa. :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    අපි 11 වෙනිදා පිටත් වෙනවා පොත් බෙදා දිම කරන්න යන්න. ඔයාලට ගොඩාක් පින් එලකිරිය වෙනුවෙන් උදවු කරන එකට...

    :yes::yes::yes::love::love::love:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපි 11 වෙනිදා පිටත් වෙනවා පොත් බෙදා දිම කරන්න යන්න. ඔයාලට ගොඩාක් පින් එලකිරිය වෙනුවෙන් උදවු කරන එකට...

    full list ekama cover unada bro??