පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    @N A K A M U R A පවුල් පිටින් සල්ලි වලට ගන්න සල්ලි තියන් එකේ මේ ළමයින්ට අඩුම ගානේ පැන්සලක් වත් අරන් දියන්..

    10000 රෝල් කරල ගහගනින් **..මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Dath kimbula මහතා සම්බන්ධ කර ගන්නෙ කොහොමද ?

    මම ඉන්නෙ තලවතුගොඩ
     
    • Like
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,585
    113
    Bump

    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙතැන ක්ලික් කරන්න.


    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...
    ලැප්ටොප් එකක් දෙනවා නම් මොනවද specs?
    ------ Post added on Sep 24, 2022 at 7:10 PM
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Dath kimbula මහතා සම්බන්ධ කර ගන්නෙ කොහොමද ?

    මම ඉන්නෙ තලවතුගොඩ
    oyage numbereka mata PM danna yaluwe

    Bump


    ලැප්ටොප් එකක් දෙනවා නම් මොනවද specs?
    ------ Post added on Sep 24, 2022 at 7:10 PM
    එහෙම ස්පෙක්ස් නම් ගොඩක් ඔනෙ නැහැ යලුවා. පාසලකට ඔනෙ කරන වැඩ කරන මට්ටමේ එකක් ප්‍රමානවත්. ඔෆිස් පැකේජ්, පොටො gimp වගෙ ඉගෙන ගන්න මුරුදුකාංග දුවන්න පුලුවන් එකක් නම් හොදයි. ඔයාට PM දැම්ම.
    ------ Post added on Sep 24, 2022 at 7:45 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සිරාවට නැ නේන්නම්,,,
    @lasankandy

    awkward the shining GIF