අනේද අහන්නේ පොස්ට් එකට 8000 ගානේ හම්බෙනවා@N A K A M U R A පැන්සලක් හරි අරන් දීපං ඉතින්,,
අනේද අහන්නේ පොස්ට් එකට 8000 ගානේ හම්බෙනවා@N A K A M U R A පැන්සලක් හරි අරන් දීපං ඉතින්,,
10000 රෝල් කරල ගහගනින් **..මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්.

10000 රෝල් කරල ගහගනින් **..මම ඕනනම් තොගේ මුළු පවුලම සල්ලි වලට ගන්නම්.
ලැප්ටොප් එකක් දෙනවා නම් මොනවද specs?යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙතැන ක්ලික් කරන්න.
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..
හැමොටම ස්තුතියි...
oyage numbereka mata PM danna yaluweDath kimbula මහතා සම්බන්ධ කර ගන්නෙ කොහොමද ?
මම ඉන්නෙ තලවතුගොඩ
එහෙම ස්පෙක්ස් නම් ගොඩක් ඔනෙ නැහැ යලුවා. පාසලකට ඔනෙ කරන වැඩ කරන මට්ටමේ එකක් ප්රමානවත්. ඔෆිස් පැකේජ්, පොටො gimp වගෙ ඉගෙන ගන්න මුරුදුකාංග දුවන්න පුලුවන් එකක් නම් හොදයි. ඔයාට PM දැම්ම.Bump
ලැප්ටොප් එකක් දෙනවා නම් මොනවද specs?
------ Post added on Sep 24, 2022 at 7:10 PM
සිරාවට නැ නේන්නම්,,,නුවර collection point එකක් නැද්ද![]()