පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    තව ටිකක් ඉතිරි වෙලා තියෙනවා නේ. ඒ ටික පොඩ්ඩ පොඩ්ඩ හරි බෙදාගන්න බලමු පුළුවන් කට්ටිය. ඉස්කෝලේ පැත්තෙන් මොනවද තියෙන ආරංචි?? වැඩේ ගැන අලුත් තොරතුරු මොනවාද කියල update එකකුත් දැනගන්න කැමති...
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    WhatsApp Image 2022-10-14 at 10.08.32.jpeg


    @rox2030 අද කුරියර් දානවා, පෙමන්ට් කර්ලා තියෙන්නෙ! ෆොන් එක ආන්සර් කරන්න,
    WhatsApp Image 2022-10-18 at 11.39.16.jpeg
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ත්‍රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...


    අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්‍රමාණය අඩුවේ.
    යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.


    යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
     
    • Like
    Reactions: Walter White