Beda denna kalin dawase tamai eka danne..සාදයකුත් දානවද පොත් බෙදා දීල ඊට පස්සේ අපේ එළකිරි සෙට් එක..??

එවනවකෝ රට ඉදන් බෝතල් දෙකක් ඉතින් අහ අහ ඉන්නේසාදයකුත් දානවද පොත් බෙදා දීල ඊට පස්සේ අපේ එළකිරි සෙට් එක..??

පොත් බෙදාදීම වෙන්නේ නැති සින් එකෙක් ඒ..Beda denna kalin dawase tamai eka danne..![]()
මෙහෙන් එවන්න පුළුවන් කසිප්පු බෝතලයක් තමයි ඉතින්..එවනවකෝ රට ඉදන් බෝතල් දෙකක් ඉතින් අහ අහ ඉන්නේ![]()
කලේ උබත් හිටිය නම් හරි වැඩේට.. මේ පාර පුළුවන් වුනොත් මමත් සෙට් වෙනව..පොත් බෙදාදීම වෙන්නේ නැති සින් එකෙක් ඒ..
මෙහෙන් එවන්න පුළුවන් කසිප්පු බෝතලයක් තමයි ඉතින්..
හිටිය නම් එනවා අනිවරෙන්. පලයන් අනිවරෙන් වෙලාව තියනව නම්...කලේ උබත් හිටිය නම් හරි වැඩේට.. මේ පාර පුළුවන් වුනොත් මමත් සෙට් වෙනව..
real GT ආවොත් මොකක්ද කියන්නේ ....Ow Machan.. Dawasin gihin enna puluwan neh..
Kawuruhari nama ahuwoth boru namak kiyamu... " මම තමයි GT කියලා" වගෙ..![]()
කියපන් ඒ ඉන්නේ වල්ටර් වයිට් කියලා.. මොකෝ GT කියලා නළලේ ගහල නෑ නේ.. උබ GT කියලා ඔප්පු වෙන විදිහට කොළඹ වෙනස ගැන කතා කරපං නිතරමහිරවුනා![]()
පේස්බුක් සාදයක් දානවා ඔයත් එනවදසාදයකුත් දානවද පොත් බෙදා දීල ඊට පස්සේ අපේ එළකිරි සෙට් එක..??
නිවාඩු දාගෙන ආවත් හොදයි...කලේ උබත් හිටිය නම් හරි වැඩේට.. මේ පාර පුළුවන් වුනොත් මමත් සෙට් වෙනව..
එකෙන්ම.... ඉරිදා අර වැඩේ මරදානෙන් ගන්න බලමු...නිවාඩු දාගෙන ආවත් හොදයි...
මේ ඉරිදා වැඩේ කරමුඑකෙන්ම.... ඉරිදා අර වැඩේ මරදානෙන් ගන්න බලමු...
මාවත් එක්කන් යම්න මාමෙමේ ඉරිදා වැඩේ කරමු
පොත් බෙදා දීමෙ ගමනට සම්බන්ද වෙන්න කැමති අපෙ යහළුවන් මට PM එකක් එවන්න.------ Post added on Feb 24, 2023 at 1:17 PM
දිනය: MARCH 26,27 දිනවලදී.

එල එල සුපිරි මචන්..ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.
හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.
එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.
ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.
හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.
එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.