පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සාදයකුත් දානවද පොත් බෙදා දීල ඊට පස්සේ අපේ එළකිරි සෙට් එක..??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Beda denna kalin dawase tamai eka danne..:P
    පොත් බෙදාදීම වෙන්නේ නැති සින් එකෙක් ඒ..
    එවනවකෝ රට ඉදන් බෝතල් දෙකක් ඉතින් අහ අහ ඉන්නේ :P
    මෙහෙන් එවන්න පුළුවන් කසිප්පු බෝතලයක් තමයි ඉතින්..
     
    • Love
    Reactions: Walter White

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    පොත් බෙදාදීම වෙන්නේ නැති සින් එකෙක් ඒ..

    මෙහෙන් එවන්න පුළුවන් කසිප්පු බෝතලයක් තමයි ඉතින්..
    කලේ උබත් හිටිය නම් හරි වැඩේට.. මේ පාර පුළුවන් වුනොත් මමත් සෙට් වෙනව..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කලේ උබත් හිටිය නම් හරි වැඩේට.. මේ පාර පුළුවන් වුනොත් මමත් සෙට් වෙනව..
    හිටිය නම් එනවා අනිවරෙන්. පලයන් අනිවරෙන් වෙලාව තියනව නම්...
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    හිරවුනා 🙏☹️
    කියපන් ඒ ඉන්නේ වල්ටර් වයිට් කියලා.. මොකෝ GT කියලා නළලේ ගහල නෑ නේ.. උබ GT කියලා ඔප්පු වෙන විදිහට කොළඹ වෙනස ගැන කතා කරපං නිතරම 😂
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එකෙන්ම.... ඉරිදා අර වැඩේ මරදානෙන් ගන්න බලමු...
    මේ ඉරිදා වැඩේ කරමු

    පොත් බෙදා දීමෙ ගමනට සම්බන්ද වෙන්න කැමති අපෙ යහළුවන් මට PM එකක් එවන්න.

    දිනය: MARCH 26,27 දිනවලදී.
    ------ Post added on Feb 24, 2023 at 1:17 PM
     
    • Like
    Reactions: ML1987

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    මේ ඉරිදා වැඩේ කරමු

    පොත් බෙදා දීමෙ ගමනට සම්බන්ද වෙන්න කැමති අපෙ යහළුවන් මට PM එකක් එවන්න.

    දිනය: MARCH 26,27 දිනවලදී.
    ------ Post added on Feb 24, 2023 at 1:17 PM
    මාවත් එක්කන් යම්න මාමෙ :rolleyes:
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.

    හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.

    එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.

    හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.

    එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.
    එල එල සුපිරි මචන්..
    දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී වේවා කියල අපිත් කිව්වා කියන්න.
     
    • Like
    Reactions: ML1987 and rox2030

    ❤️❤️