පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

33000v

Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.

    හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.

    එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.
    :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene

    :love::love:
    @Nu1Dnk ලොකු මල්ලි උනේ කොහොමැයි වයසක අංකලයෙක්නෙ :rofl: :P
     
    • Haha
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :love::love:
    @Nu1Dnk ලොකු මල්ලි උනේ කොහොමැයි වයසක අංකලයෙක්නෙ :rofl: :P
    එහෙම කියන්න එපා අයියෙ :ROFLMAO:

    ගාඩ් මහතා අහපි ඔය අයිස් පාර්.සල් එකක්ද කියල. පස්සෙ මම පොරට මගෙ ID number එකත් SMS කලා. රොක්ස් ලොක්ක මොනවහරි දාල යැව්ව නම් මම තමයි ගස් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එහෙම කියන්න එපා අයියෙ :ROFLMAO:

    ගාඩ් මහතා අහපි ඔය අයිස් පාර්.සල් එකක්ද කියල. පස්සෙ මම පොරට මගෙ ID number එකත් SMS කලා. රොක්ස් ලොක්ක මොනවහරි දාල යැව්ව නම් මම තමයි ගස් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    api ehema nehene
     
    • Love
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උත්සවයට එන්න හිතාගෙන හිටියත් රාජකාරි කටයුත්තක් සඳහා යෑමට සිද්ධ වීම නිසා නොපැමිණිය හැකි බව දැනුම්දෙමි 😣😣😣😣😣😣 😭😭😭😭😭😭
     
    • Angry
    Reactions: rox2030

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    උත්සවයට එන්න හිතාගෙන හිටියත් රාජකාරි කටයුත්තක් සඳහා යෑමට සිද්ධ වීම නිසා නොපැමිණිය හැකි බව දැනුම්දෙමි 😣😣😣😣😣😣 😭😭😭😭😭😭
    අනේ බොරු කියන්න එපා අංකල් වයිපරේ ගැහුවා නේද :P
     
    • Haha
    Reactions: Nu1Dnk and Kalegana