ශිෂ්‍ය නායක උත්සවය නිසා එම බැජ් ටික අද යවන්න උනා පාසලට.
හදිස්සියේම ආපු ඉල්ලිම කොහොම හරි ඉටු කරන්න ඉයේ ඉදන් ම සහය උන අපේ Nu1Dnk ලොකු මල්ලිට බොහෝම ස්තුති.
එම පළදනා ටික පරිස්සමෙන් ගිහින් විදුහල්පතිනියට දුන් දුම්රියෙ ගාඩ් මහත්තයටත් ස්තූතී.

එහෙම කියන්න එපා අයියෙ
api ehema neheneඑහෙම කියන්න එපා අයියෙ
ගාඩ් මහතා අහපි ඔය අයිස් පාර්.සල් එකක්ද කියල. පස්සෙ මම පොරට මගෙ ID number එකත් SMS කලා. රොක්ස් ලොක්ක මොනවහරි දාල යැව්ව නම් මම තමයි ගස්![]()
Uba koheda machanපොත් එහෙම පාර්සල් කරන්න උදවුවක් ඕන නම් කියන්නෝ... ලගක නම් එන්නම්
අනේ බොරු කියන්න එපා අංකල් වයිපරේ ගැහුවා නේදඋත්සවයට එන්න හිතාගෙන හිටියත් රාජකාරි කටයුත්තක් සඳහා යෑමට සිද්ධ වීම නිසා නොපැමිණිය හැකි බව දැනුම්දෙමි![]()
![]()

eheta gihilla nawatina place eke idan pack karanne yaluwa...පොත් එහෙම පාර්සල් කරන්න උදවුවක් ඕන නම් කියන්නෝ... ලගක නම් එන්නම්
පින්තුර වීඩියෝ ඔක්කොම දාපන් අපිට බලන්න.eheta gihilla nawatina place eke idan pack karanne yaluwa...
aniwa dannam.. den tamai roughly item tika mark karala iwara uneපින්තුර වීඩියෝ ඔක්කොම දාපන් අපිට බලන්න.